පැළැඳ
සොඳ
වත සිත
දොරටු
පා යුග ද
පෙර සිට
තබා ඇතුළට
දුටිමි
පුද බැති සිත
පහන් එලි
එසැනම
දුටිමි
හෙතෙම පෙර පැවැසූ
නාම රුව
සංඥාව සසැඳූ
බැති සිත
බිඳ
පැන
නො පැන
ආ පිට
පැළැඳ වත
සොඳ නැණ
සඟවාන
උදය ආර්.තෙන්නකෝන්
23. 04. 25
- Home
- වැඳ දළදා

වැඳ දළදා
You May Also Like
Posted in
කාව්‍ය
ෆෝසීතියා අහස…………
Posted by
Editor 01
Posted in
කාව්‍ය
හිතේ ඇති වුනත් දුක් වේදනාවන්පෙන්වන්න එපා
Posted by
Editor 01
හැම විහිළුවෙම කෙළවර …….
Posted by
Editor 01