ගාසාවේ ජනසංහාරයට විරුද්ධව කොළඹදී උද්ඝෝෂනයක්,

ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාධීන්ගේ සහය ඇතිව ඊශ්‍රායලය විසින් පලස්තීනයට ඒරෙහිව ගෙන යන තිරස්චීන යුද්ධයට විරුද්ධව පලස්තීන ජනසංහාරයට එරෙහි මහජන ව්‍යාපාරය විසින් පවත්වන ලද උද්ඝෝෂනයක් 23 දින කොළඹ කොටුව දුමිරියපොල ඉදිරිපිටදි පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂනයට පලස්තීන ජනසංහරයට එරෙහි මහජන ව්‍යාපාරයේ ජෝසප් ස්ටාලින්, ශාන්ත විජේසුරිය ඇතුලු වමෙි පක්ෂ, වෘත්තිය සමිති හා තවත් විවිධ සංවිධාන නියෝජනය කරමින් 500ට ආසන්න පිරිසක් සහභාගිවි සිටියහ.

More From Author

සමාජ මාධ්‍ය සුභාවිතය

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-I

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348