නෙතන්යාහු සටන් විරාමය කඩකරයි……

නෙතන්යාහු සති දෙකකින් ගසා තීරයට ආහාර, ජලය හෝ ඉන්ධන ලබා දීම‍ට ඉඩ දී නැත.
දැන් ඔහු බෝම්බ හෙලීම නැවත ආරම්භ කර ඇති අතර, ගාසා තීරයේ නැවත ජීවත් වීමට අවස්ථාවක් ලබා දුන් සටන් විරාමය බිඳ දමා ඇත. එක් රාත්‍රියක දී ඊශ්‍රායලය ගාසාවේ පලස්තීන පුරවැසියන් 404 ක් මරා දැමූ අතර අතර එයට ළමයින් 174 ක් සහ කාන්තාවන් 84 ක් ඇතුළත් විය.

“මෙය යුද්ධය වේගවත් කිරීමක් නොවේ – එය මේ මෙහොතේ සිදුවන ජනසංහාරය වේගවත් කිරීමකි.”
“අපි ජනසංහාරය වැළැක්වීමට අපොහොසත් වී ඇත්තෙමු.”

  • එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු,
    ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස (UN Special Rapporteur, Francesca Albanese)

More From Author

අහසක් වගේ සිතිවිලි මැවෙන දවසක් ඊයේ.

පැරිස් කොමියුනයේ 154 වැනි සංවත්සරය …..

Leave a Reply

Categories

LDM Columns