ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

දයා උඩුරාවණ ඇමරිකාවේ මැදිහත් විමෙන් පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව හා පකිස්තානය අතර සටන් විරාම එකගතාවයකට පැමිණ ඇත. ඉන්දියාව…

කිසිවෙකුට දොස්නගා ඵලක් නොමැත.   

මෙය ලිවීමට මට සිත් වූයේ මගේ හිතවතියක සම්බන්ධ සිදුවීමක් දෙස බලා සිටීමෙනි.ඇය විවාපත්ව, වෙනම කුටුම්භය ක  ජීවත් වේ. දියණියන්ම  තිදෙනෙකු…

සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්විමක් ඔස්සේකලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3-II කොටස

එරික් ඉලියප්ආරච්චි සාහිත්‍ය යථාර්ථවාදය තුළ නිෂේධනය හා එහි අතිමහත් බලය ද, පරිමිතභාවයන් විනිවිද යාමට සමත් වන නිෂේධනය දැනුම ද, හුදු…

ශ්‍රී ලාංකික මාධ්‍යයවෙිදි⁣යෙක් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිට සංදේශයක් යොමු කරයි.

ශ්‍රී නරේන්ද්‍ර මෝදිඅග්‍රමාත්‍යඉන්දියාව සැරදේ භාරත මාතා!සැරදේ අගමැති තුමනි! භාරත මාතාවගේ ළයෙන් වෑහුණු කිරි බිඳුවක් වන් ලංකා ද්වීපයෙහි උපන් මනුෂ්‍යයෙකු ලෙසත්,අසල්වැසි…

නව පාප්වහන්සේ ලෙස Robert Francis Previst තේරී පත්වේ.

දයා උඩුරාවණ නව පාප් වහන්සේ ලෙස ඇමෙරිකානු ජාති​ක Robert Francis Previst තේරී පත්වී ඇත.ඒ අනුව උන්වහන්සේගේ පාප් නාමය ලෙස 14…

පාකිස්ථානය තුලට ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමඟ දකුනු ආසියානු ගැටුම උත්සන්න වේ

පීටර් සිමන්ඩ්ස් බදාදා (07) මධ්‍යම රාත්‍රිය ඉකුත් වී මඳ වේලාවකට පසු, ඉන්දීය හමුදාව, පාකිස්ථානයෙන් පාලනය වන කාශ්මීරය තුලට සහ පාකිස්ථානය…

රජය මාධ්‍ය හැදුනුම්පත් හරහා මාධ්‍යවේදීන් හිලෑ කර ගැනීමට සහ මාධ්‍යවේදීන් මත ආධිපත්‍ය පැටවීමට කටයුතු කරන බව ශ්‍රීලවෘජසය පවසයි

ලංකාවේ රජය මගින් මාධ්‍ය හදුනුම්පතක් නිකුත් කිරීම මගින් ජන මාධ්‍යවේදීන් හිල‍ෑ කර ගැනීමත් රජය මාධ්‍යවේදීන් මත තම බලාධිකාරීය පැටවිමත් සිදුවන…

ශ්‍රී ලංකා සමාජයට මනෝ විද්‍යා උපදේශනයේ වැදගත්කම

” අරෝග්‍යා පරමා ලාභා” නිරෝගීකම යනු මිනිසෙකු ලබන උතුම්ම ලාභයයි. එහෙත් විසිඑක් වන ශත වර්ෂයේ දිවි ගෙවන අපි නිරෝගීමත් දිවියකට…

සමන් පුෂ්පකුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්විමක් ඔස්සේකලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 3- I කොටස

එරික් ඉලයප්ආරච්චි සමන් පුෂ්පකුමාර කතුවරයා සිය සාරගර්භ කෘතියෙහි ලා හෙගල්ගේ ඥානවිභාගාත්මක පදනම් විභාග කරමින් පවසන්නේ හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝගේ…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – I

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මෙම අභ්‍යන්තර රෝගය සෑම විටම පැවැතී ඇති අතර එය සෑමවිටම හානිකර ය. විවෘත කණ්ඩායම් අරගල නො පවතින…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348