ඊශ්‍රායලයේ නීතිවිරෝධී ගාසා වටලෑම බිඳ දමා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සැපයීම සඳහා මහජනතාවගේ මුහුදු කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ අරමුණින් Freedom Flotilla සන්ධානයේ…
“ගම අහිමි වූ නමුත් අපේ හදවත් අහිමිවී නැත “
එසේ කීවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගම්මානයක් සුන්බුන් වූ පසු මාධ්‍ය හමුවකට එක්වූ Blatten නගරාධිපති මතියාස් බෙල්වෝල්ඩ්. ස්විට්සර්ලන්තයේ බ්ලැටන් කඳුකර ගම්මානයේ…
පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගන ඊශ්‍රායල් සංවිධාන නිහඩ කිරිමෙි ප්‍රයත්නයක්
ඊශ්‍රයලය පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන, පලස්තීන භූමියේ ඊශ්‍රායල් බලහත්කාරයෙන් වාඩිලා ගැනීමට එරෙහි සංවිධාන නිහඩ කිරීමේ නව නීතී ගෙන ඒමට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක්
වර්තමානයේ යළි කතාබහට ගැනෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන්නේ 1979 ජූලි මාසයේ එවක ජයවර්ධන පාලනය විසින්. විවිධ…
මෙි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවන්නෙ අපේ ඇස් ඉදිරිපිට
මේ වෙද්දි ගාසා තීරයේ විදුලිය නෑ. ඉන්ධන නෑ. ඇම්බියුලන්ස් රථ ධාවනය වෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයෙන් ඉතුරැව ඇති ටිකත් කඩා වැටෙන්න…
“කිසිදු මනුෂ්‍යයකු නීතීවිරෝධි නැත”
ඒ ස්වීට්සර්ලන්තයට රැකවරණ පතා පැමිණෙන ජනතාව සදහා ස්වේච්ඡාවෙන් සේවාවන් පවත්වාගෙන යන ජනයාගේ ආදර්ශ පාඨය. බිලියන 8.062 ක් වෙන ලෝක ජනග්‍රහණයෙන්…
මේ වන විට ලෝකයේ විවිධ රටවලින් ඊශ්‍රායල වෙත දක්වා ඇති විරෝධතාවන් හි සාරාංශයක් පහතින් දැක්වේ.
1. ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර ඇති රටවල්: බොලීවියා (Bolivia): 2023 නොවැම්බර් මාසයේදී ගාසාවට එරෙහිව සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාර…
යුද්ධයෙන් දිනුවෙක් නැත…
2009 පෙබරවාරී 13 තමා මම වසර දෙකක දේශපාලන රැදවියකුව සිට නිදහස ලැබුවේ. නඩු පැවරීමට තරම් කරුණු නැතිබව නීතීපති කියූ නිසයි…
විසි එක්වන සියවසේ බිහිසුණු වර්ණභේදවාදී රාජ්‍ය..
1982 දී මා පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේ. ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට්…
පුරවැසි ජනමත විචාරණය.
x එය කුමක් සඳහාද? ඉන් අපේක්ෂා කරන්නේ කුමක්ද?2025 ජූනි 8 සහ 9 වන දින, ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින විදේශිකයින් හට…




