දයාපාල තිරානගම: හැඳින්වීම හෙගල් උපත ලැබුවේ මෙයට වසර 255 කට පෙර (27/08/1770-14/11/1815) අද වැනි දිනක ජර්මනියේ ස්ටුට්ගාට් නුවරය.ඔහුගේ උපතින් සියවස්…
ක්‍රියාව ක්‍රියාවලිය සහ චින්තනය
නායකත්වය සහ චින්තනය සමග මෙහි අරමුණ ලංකාවටත්, බලය හොබවන ආණ්ඩුවටත්, එහි නායකත්වය දරන පුද්ගලයන්ටත් සම්බන්ධකර මේ ඔස්සේ යමක් පරීක්ෂා කිරීම…
නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ‘ලියොන් ට්‍රොට්ස්කි’
ප්‍රදීප් පීරිස් : 1940 අගෝස්තු 21 වනදා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය…
ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (2 කොටස)
Mandis Murrukkuwadura: ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සමිබර්ග් සිරගෙදර සිට ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” ගැන ලියවෙන දෙවැනි කොටස විදිහට…
හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමෙන් වසර 80 ක්
ඇලෙක්ස් ලැන්ටියර්: [මෙය 80 years since the atomic bombing of Hiroshima and Nagasaki යන මැයෙන් 2025 අගෝස්තු 06 WSWS.ORG හි පල කෙරුනු…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – IV
පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: ජේම්ස් පී. කැනන් 7. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක් නිව්යෝර්ක්. 1939 නොවැම්බර් 8 ප්‍රිය හැන්සන් [ට්‍රොට්ස්කි] සහෝදරය, 1. ඊයේ…
මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: මේක කලින් ලිපියට කරන Cover Version එකක්. මේක තරමක් නුහුරු දෙයක් වගේ පෙනුනට, සරල ප්‍රායෝගික උදාහරණ කිහිපයකුත් අරගෙන…
ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතිය අධ්‍යයනය කල යුත්තේ මන්ද?
සමන් ගුණදාස: [ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතිය අධ්‍යයනය කල යුත්තේ මන්ද? යන මැයෙන් 2024 පෙබරවාරි 23 දින wsws.org වෙබි අඩවියේහි පළ…
මාක්ස්වාදයේ හා ස්ත්‍රීවාදයේ මානව කේන්ද්‍රීය සීමාවන් පිළිබඳව කෙටි සාකච්ඡාවක් (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: මාක්ස්වාදය යම් සමාජ-ආර්ථික යථාර්ථයක් (ධනවාදය) සහ එය මිනිස් විඥානයට බලපාන ආකාරය විශ්ලේෂණය කරයි. ස්ත්‍රීවාදය, පීතෘමූලික ව්‍යුහයන් සහ ඒවා කාන්තාවන්ගේ…
ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ හරිමැද ඇති මිලිටරිවාදී න්‍යාය පත්‍රය
නික් බීම්ස් : [මෙය The militarist agenda at the centre of Trump’s tariff war against the world යන මැයෙන් 2025 අගෝස්තු 01…




