එරික් ඉලයප්ආරචිචි: තරුණ පිරිස හා විස්වාමිත්‍ර අතර ක්ෂත්‍රිය කුලාචාර, උපනිෂද්, බ්‍රාහ්මණ යාගහෝම පිළිවෙත්, සාංඛ්‍ය ධර්මය, ලෝකායත දර්ශනය ආදිය මූලිකකර ගනිමින්…
හැර නොයන ආත්මයන් – Seven Moons of Maali Almeida (මාලි අල්මේදාගේ චන්ද්‍රයන් හත) කියවීමක්
ඉන්දීවරී කේ. ගලගම: (2022) දී ෂෙහාන් කරුණාතිලකගේ (The Seven Moons of Maali Almeida) කෘතිය බුකර් ත්‍යාගය දිනාගත් විට, සෑම තැනකම…
OLEG TIKHOMIROV THE LITTLE SOLDIER කෘතියේ පරිවර්තනය “පුංචි සොල්දාදුවා” -සුනිලා විජේසිංහ
රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට ඉමහත් සවියක් වී අවසන විප්ලවය වෙනුවෙන් ම රහසේම දිවි දුන් අල්‍යෝෂා නම් වූ පසළොස් වියැති පුංචි සොල්දාදුවාගේ…
මිරාන් දමින්ද්‍ර පෙරේරාගේ “සැර සුවද මල් උයන” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 24 දා…
මිරාන් දමින්ද්‍ර පෙරේරා විසින් රචිත “සැර සුවද මල් උයන” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 24 වන දින ප.ව. 2.30ට බොරැල්ල…
එකම එක මොහොතක්…!
සමන් කළුආරචිචි: “තරහ වෙන්න එපා මං මෙහෙම කියනවට…. ඒත් හිතෙන්නේ නැද්ද ඔය කරන වැඩේ පරස්පරයි කියලා? ස්වභාවික පරිසරයේ නිදහසේ වැවෙන…
ප්‍රංශය කොයිබටද? ලියොන් ට්‍රොට්ස්කි
සිංහල පරිවර්තනය-විජේ ඩයස් පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට එරෙහිව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලොව පුරා පැන නැග ඇති හා පැතිර යමින්…
ප්‍රියංවදාගේ අලුත් පොත් ද්විත්වය
සුනිලා විජේසිංහ: දශක ගණනක් තිස්සේ අඛණ්ඩව ලේඛන කලාවෙහි නිරතව හිඳිමින් හෙළ සාහිත කලාවෙහි පෝෂණයට මහත් දායකත්වයක් දක්වා ඇති කෘතහස්ත ලේඛිකාවක…
පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වු විට
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුවද මෑත ඉතිහාසයේ සිදු වූ බරපළම ඛේද වාචකය ගැන යුක්තිය හෝ සාධාරණත්වය මෙතෙක් ඉටු…
සාහිත්‍යය මාසයේ- පිස්සු හැදෙන මගේ සාහිත්‍ය සම්මානය
උදය ආර්. තෙන්නකෝන්: The Great Tri- Dialectics පසු ගිය සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ සිට මේ වසරේ සාහිත්‍ය මාසය දක්වා වසරක කාලයක්…
මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණය: විවාදාත්මක යුගයකට සංවාදාත්මක නවකතාවක් (5 කොටස)
එරික් ඉලයප්ආරචිචි: මාර්ටින් වික්‍රමසිංහගේ නිරූපණය තුළ සිදුහත්, නරදත්ත, දේවදත්ත, කපිල, බද්දිය ආදී ශාක්‍ය තරුණයින්ගේ දඩ කෙළිය, ඔවුන්ගේ වංශවත්භාවය, සමාජ ආධිපත්‍යය,…




