මිරාන් දමින්ද්‍ර පෙරේරාගේ “සැර සුවද මල් උයන” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 24 දා…

මිරාන් දමින්ද්‍ර පෙරේරා විසින් රචිත “සැර සුවද මල් උයන” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 24 වන දින ප.ව. 2.30ට බොරැල්ල ඇන්. ඇමි පෙරේරා ශාලාවේදී.

සහෘද ආමන්ත්‍රණය:

  • සුජීව සිරිමෙවන්
  • සදනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

ගායනය:

  • මාලින්ද බුලත්සිංහල
  • සමාධි දිසානායක

More From Author

නායකත්වය ස්ත්‍රී අයිතියකි

OLEG TIKHOMIROV THE LITTLE SOLDIER කෘතියේ පරිවර්තනය “පුංචි සොල්දාදුවා” -සුනිලා විජේසිංහ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348