ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත “දෛවයේ උරුමය” කෘතිය ජනගත කිරීම ඔක්තෝම්බර් මස 3….

“දෛවයේ උරුමය” කෘතිය ජනගත කිරීම ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත දෛවයේ උරුමය කෘතිය ජනගත කිරීම ඔක්තොම්බර් මස 03 වනදින පෙරවරු…

“මගේ පස්සෙන් එන්න”

සචිත් ප්‍රනාන්දු: වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් රචිත “මගේ පස්සෙන් එන්න” කෘතිය කියවා අවසන් කළෙමි. එය එක හුස්මට කියවා අවසන් කළ…

ඈන් ෂර්ලි: පරිකල්පනයේ සහ අයිති කර ගැනීමේ සුන්දරත්වය

ප්‍රියාශා රන්වල: ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචිත ඈන් ඔෆ් ග්‍රීන් ගේබල්ස් හි ජවසම්පන්න වීරවරිය වන ඈන් ෂර්ලි, සාහිත්‍යයේ වඩාත්ම ආදරණීය…

ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන්ගේ “මහතුං අපෝහකය”

ප්‍රවීණ ලේඛක උදය ආර්. තෙන්නකෝන් විසින් රචිත “මහතුං අපෝහකය” කාව්‍ය සංග්‍රහය මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවිවර කුටියෙන් ලබා ගත…

වාර්ෂික සම්මාන ප්‍රවණතාව ප්‍රශස්ත සාහිත්‍ය සමාජයක ලක්ෂණයක් නොවෙයි

මෙවර විද්‍යෝදය සාහිත්‍යය සම්මාන ප්‍රදානයේදී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය හිමිකර ගත් එරික් ඉලයප්ආරච්චි ප්‍රශ්නය- ඔබේ ‘මහජන ෆාමසිය’ මෙවර විද්‍යෝදය…

“හිර කූඩු”

බෝධිනී සමරතුංග: නැවතුමක් හෝ ඇරඹුමක් කවදා කොහේදී සිදුවීද නොදන්නා ගමනක යෙදෙන මානවයින්ගේ ජීවිත දෙස විචක්ෂණශීලී ලෙස හැරී බලන කතන්දර හමුවෙන්නේ…

හර්ෂනී වික්‍රමසිංහගේ ‘ඒ හීනයට අවසරයි’ නම් කුළුඳුල් නව කව මෙවර පොත් වසන්තය සරසන්න ඇවිත්….

අනුර බී. සෙනෙවිරත්න: යුද බියෙන් ඇලලී ගිය ඊශ්‍රායලයේ දිගු කලක් රැකියාව කරමින් ඉන් ඉසිඹුවක් ලද සෑම මොහොතක ම පොත්පත් සමග…

මට ඔබ දුන්න ඇගයීම නිසා තමයි පළමු කෘතිය බිහි වී මාස තුනක් ඇතුලත දෙවන කෘතියක් බිහිවුණේ ….

රංජනී සෝමචන්ද්‍ර : කොව්ඩ් වසංගතය හමුවේ මා ලැබූ අත්දැකීම් නිසා අමාලි නොදුටු සාපය නවකතාව බිහිවුණේ…ඒ තුළින් මට ලැබුණ ඇගයීම නිසා…

“මානිගෙ තීරුව”NOT OUT 36 සැප්තැම්බර් 29දා

සුන්දර නිහතමානි ද මැල් ලියන “මානි⁣ගෙ තීරුව ” ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි. 1989දී “දිවයින ඉරිදා…

අසංක රුවන් සාගරගේ “මනිපද්ම”

රුවිනි මේනකා: ඕං මේ රාත්තිරි යාමේ රුක්අත්තන මල් සුවඳ! ඒ මල් සුවඳ එක්කෝම හිත දුවලා ගිහිං නතර වුණේ සීගිරිය දැකුම්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348