නිළි මාලිනී ෆොන්සේකාගේ අභාවය සිනමා යුගයක අවසානය සනිටුහන් කරයි. ඇගේ මිලියන ගණනක් වයස්ගත සහ තරුණ රසිකයන් විසින් හඳුන්වනු ලබන ආකාරයෙන්…
අර්බුද මැද 71 වන වරටත් පැවැති ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල
1954 දී ආරම්භ කරන ලද ‘ඔබර්හවුසන්’ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ, ලොව පැරණිතම කෙටි චිත්‍රපට උළෙලකි. ජර්මනියේ ඔබර්හවුසන් නුවර පැවැත්වෙන මෙය…
මගේ ලොකු නැන්දා හෙවත් ‘මාලිනී ෆොන්සේකා’
සමනලී පොන්සේකා මගේ ලොකු නැන්දා හෙවත් ‘මාලිනී ෆොන්සේකා‘ කියන්නෙ ගැහැණියක් විදිහට ජීවිතේට මුහුණ දෙද්දිත්, රංගන ශිල්පිනියක් විදිහට නිර්මාණයකට මුහුණ දෙද්දිත්…
මනෝරාණිගේ හැකියාව සහ රාණිගේ නොහැකියාව
එරික් ඉලයප්ආරච්චි එනමුත් මේ නිර්මාණය විශේෂ පුද්ගලයකු වෘත්තාන්තමය සිනමා රූපයෙන් ඉදිරිපත් කරන ‘බයෝපික්’ හෙවත් චරිතාපදානාත්මක සිනමාවේ නොහැකියාව පෙන්නුම් කරන බව…
මර්දන යුගයේ මතකය- රාණි | අසෝක හඳගම
දශක තුනහමාරකටත් පසුවත්, අප රටේ පැවති ඒ රාජ්‍ය මර්දනය සහ 60,000 කට වඩා තරුණ තරුණියන් මරා දැමූ 87-89 ඝාතන සංස්කෘතිය…
හැම මිනිහෙක් ම ක්ෂුද්‍ර ලෝකයක්…
ලතින් ඇමරිකානු සිනමාව වගේ අපේ රටට අදාළ කර ගත හැකි සිනමා ධාරාවන් ඇත්තේ ස්වල්පයක් . මෙක්සිකානු සිනමාව ලතින් ඇමරිකානු කලාපයේ…
මනෝරාණි අම්මා සහ සෝමරත්නගේ අම්මා..
ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි (Funny Boy) නවකතාවේ එක තැනක මෙහෙම දෙයක් තියනවා (1994: p 146-8). නවකතාවේ කතානායකයා වන අර්ජිගේ මවට…
අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.
1966 වසරේදී තිරගත වූ සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ “සත් සමුදුර” චිත්‍රපටයේ රඟපාමින් අහම්බයෙන් සිංහල සිනමාවට පිවිසි ස්වර්ණා මල්ලවාරචචි ඉන් අනතුරුව…




