මේපල් පත් රැසකිසුළඟට එහෙ මෙහෙ දුවනවැව් ඉවුර මත තාරබිත්තරය තැනින් තැන,‘ග්‍රීස්මය වගෙ නෙවෙයිශීත සෘතුව’ කියනබොහෝ අය මෙහි වෙසෙතිසාද වල බණ…
තිඹිරිගෙන් පොත් දෙකක්
රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන අවුරුදු හතකට පමණ පසුව මගෙ පොත් දෙකක්……ඒ තාක් කාලයක් පදයෙන් පදය වැකියෙන් වැකිය පරිස්සමට,ඔබට ගැහැටක්…
ගඟේ යාය කතා අංක 01- ලයන්‍ති නානායක්කාර
ප්‍රේමදාස සීයා නෑකමට මගේ පොඩි මාමාගේ මාමණ්ඩී ය. පොඩි මාමා අම්මාගේ පළවෙනි මල්ලී ය. ඔහු පොඩි මාමා වූයේ අම්මාට වැඩ්මල්…
සම්භාව්‍ය වාමාංශික පුවත්පත්වල ප්‍රභවය හා සම්ප්‍රදායන්- චන්දිම ගුණසේකර
වාමාංශය යනුවෙන් හඳුන්වෙන්නේ කුමන බලවේගයක් ද යන්න ගැන අර්ථ විග්‍රහයක් තිබිය යුතු යැයි සිතමි. පොදුවේ දේශපාලනයේ දී“වාමාංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ…
මයින්ඩ් පිටුව
අද අපි ” mind “පිටුව හරහා හා හා පුරාම අලුත් දෙයක් කතාකරමු…මං මෙහෙම අහන්නම්…පුරුදු …ඔයාලා ලගත් තියෙනවා එක එක පුරුදු…අත්හැරගන්නට…




