ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…
මගේ පළමුවෙනි කැමරාව
තීරු ලිපි I එක I දර්ශනී අබේසිංහ ඉවරයක් නැතිව පින්තූර ගන්න එක පටන් ගත්තේ අද ඊයේ නොවේය.මගේ පළමුවෙනි කැමරාව මට…
අද සවස්වරුව ගතකලේ අමිමගෙ යෙහෙලියගෙ නිවසේ.
අද සවස් වරුව මම ගත කළේ, මගේ අම්මාගේ හොඳම යෙහෙළියගේ නිවසේ. අම්මාගේ යෙහෙළිය චිත්‍රා ඇන්ටිත්, වීරසේකර මාමාත්, මගේ නිවසේ සිට…
කාව්‍ය සාහිත්‍යයේ අරුමැසි කවියක්
Sara Teasdale (1884- 1933) ගේ මේ කෙටි පද්‍ය පංතිය, අදත්, ඉංගිරිසි කාව්‍ය සාහිත්‍යයේ අරුමැසි කවියක් වශයෙන් සලකන්නේ ඇයි? තක්ෂිලා…
වීණාවී….
දර්ශනී වනිගසේකර දෑසින් සිනාසී…දෙතොලින් ..නොකී කතා …කියාවී..වීණාවී…අඩ බැල්මෙන්රස රහසක් හංගාදග කරනා කියුඹු වැල් පවාමොන මොනවද කියුවාවීණාවී….දෑසින් කවි කතාවක් ලියාවීරතු රෝස…
අග්‍රගාමි විප්ලවීය කත – හෙන්රියෙටා පැට්‍රිෂියා හඳපාන්ගොඩ හෙවත් චිත්‍රා බෝපගේ
Nun Other Than ගැන චිචාරය ආචාර්ය අරුණි සමරකෝන් අචාර්ය උදන් ප්‍රනාන්දුගේ Not So Green pastures චිත්‍රපටය (2023) ලන්ඩනයේ දී තිරගත…




