සංජීවනී රූපසිංහ: ඩු බුවා ගැන මට කියවන්න ලැබෙන්නේ මගේ ආචාර්ය උපාධියට අදාල සාහිත්‍යය පරිශීලනයේදී. මටඔහු මහා පතාක යෝධයෙක් ලෙස පෙනී ගිය…
ඩොමිනික් චන්ද්‍රසාලි:අසම්මත කවි සිතුවම
“කථාකරන චිත්‍රය සහ ගොළු කවිය” යන යෙදුම් කවිය සහ චිත්‍රය සම්බන්ධයෙන් විද්වතෙකු දැක්වූ අදහසක්.කථාකරන චිත්‍රය කියන්නෙ කවියට.ගොළු කවිය යනු චිත්‍රයයි.කවියේ…
ජගත් J. එදිරිසිංහගේ දෙවැනි යොවුන් නවකතා සංග්‍රහය ‘සමන්’
විවිධ සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ යෙදෙන ජගත් ජේ. එදිරිසිංහ යොවුන් පාඨකයන් වෙනුවෙන් මුලින්ම නිර්මාණ කෘතියක් තිළිණ කරන්නේ 2010 වර්ෂයේදීය. ඒ…
පවුලෝ ෆ්‍රෙයරේගේ Pedagogy of the Oppressed කෘතිය සිංහලෙන් රවින්ද්‍ර රණසිංහගේ පරිවර්තනය (2023)
පවුලෝ ෆ්‍රෙයරේගේ ‘පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව’ රවින්ද්‍ර රණසිංහ විසින් සිංහලට පරිවර්තනය කිරීම, හුදෙක් පොතක් සිංහලට නැගීමකට වඩා, ලාංකීය සමාජයට අත්‍යවශ්‍ය දෘෂ්ටිවාදී…
අකල් වැස්සෙන් ආකාස කුසුමට මාලනී ෆොන්සේකාගේ සිනමා දිවිය හා දේශපාලනය
දශක හයක් පුරාවට තම රංගන ප්‍රතිභාවෙන් දේශීය සිනමාව ඔපවත් කළ, මාලනී ෆොන්සේකා නම් `නිළි රැජින` ලාංකික සිනමා රසිකයන්ගේ නෙතට කඳුලක්…
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය
තරිඳු ශ්‍රී ලොකුගමගේ Tharindu Sri Lokugamage යනු මාස්ටර් ස්ටෝරි ටෙලර් කෙනෙකි, හෙවත් සූර කතන්දරකරුවෙකි. ‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’ නවකතාවෙන් ඔහු නූතන සිංහල…
බහුචිතවාදියා“ වත්මන් සමාජ යථාර්ථය විනිවිදින අව්‍යාජ නිර්මානයක්
දැන් ප්‍රදර්ශනය වන “බහුචිතවාදියා“ චිත්‍රපටය, වේදිකා නාට්‍ය හා ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදයෙකු, කෙටි චිත්‍රපට නිර්මානකරුවෙකු ලෙස ප්‍රකට මාලක දේවප්‍රියගේ ප්‍රථම…
මාලිනී ෆොන්සේකා, 1947-2025
පානි විජේසිරිවර්ධන: ශ්‍රී ලාංකික සිනමාවේ විශිෂ්ට රංගධාරිනියක වූ මාලිනී ෆොන්සේකා 2025 මැයි 24 දා, තම දිවිසැරිය නිම කලා ය. 1947…
කෙටි කවියේ මල් පුබුදන නටු
” නටු යනු, සොබාදහමේ උත්කෘෂ්ට ප්‍රදානයක් වන මල දරා සිටීම පිණිස නිමැවෙන්නකි”තම තෙවන කාව්‍ය සංග්‍රහය ‘ නටු ‘රසික දෑතට පුදමින්…
ඉර නොපෑව්වොත් අපි එය පායවන්නෙමු.
නයිජීරියාවේ වෙනමම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැ, ද සිට්න බ්යාෆුානුවන්ගේ සටන්පාඨය තමයි එක කළු පසුතලයක කහපාට ඉර පළුවක් මැසු කාකි ඇදුම…




