භූෂන් ප්‍රදීප්: නයෝමී අමරසිංහ කව්යත් එක්ක ගොඩක් පොරබදපු , දැනටද පොරබදිම්න් සිට්න කිව්දියක්. ඇයගේ කව් මීට කලින් මම කියවා නැතිවුණත්…
දෙමළ වේදිකාවේ නොමැකෙන ලකුණ – මහාචාර්ය සින්නයියා මෙෳනගුරු
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා: සිංහල වේදිකා නාට්‍ය කලාවේ යුග පුරුෂයා වූ මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ නාටකය තුළින් මෙරට සිංහල නාට්‍ය කලාවේ…
මල් සුවදට ඔබ්බෙන් ජීවිතය විනිවිදින කිවිදිය
රුවන්මලී දීපිකා කොඩිකාර ගේ‘මද සිනා නගන විල්දිය’ කාව්‍යමය සිතුවිලි ප්‍රකාශනය විද අවසානයේ මට දැනුනේ පසු ගිය සියවස අපගේ මෑත කාව්‍යය…
සිසිලියා පේන් මාහැඟි කාන්තාවකි…
ගයාත්‍රී නදීෂානී තන්තිරිවත්ත: දන්නා දෙයක් ගැන නොදන්නා දෙයක්! “විශ්වය සෑදී ඇත්තේ කුමකින් දැයි සොයාගත් කාන්තාවට, 1979 දී ඇගේ මරණයෙන් පසු…
ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !
කෘතිය : ෂොන් පෝල් සාර්ත්‍රේගේ – පවුර- ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා පරිවර්තක : ටියුඩර් අමරසේන ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ විදේශීය සාහිත්‍ය…
අසමසම ජීවිතයක් Lulu Life
“ඔබේ ජීවිතයේ වටිනාම දින දෙකක් පවතී. පළමුවැන්න ඔබ ඉපදුනු දිනයයි. දෙවැන්න නම් ඔබ ඉපදුනේ ඇයි ද යන්න ඔබ වටහා ගත්…
කතුවරයාගේ අභිලෂය මැකී යන මකා දැමූ කවි
ඕනෑම නිර්මාණයකට ඊටම ආවේණික වූ අර්ථයක් තිබේ. නැත්නම් අර්ථ සමුදායක්ම තිබේ. විශේෂයෙන් නිර්මාණයක අග්‍රය වන්නේ එහි නිර්මාපකයාගේ ආත්ම ප්‍රකාශයයි. එනම්…
තනිකම සුන්දරයි… ඒත් ඒ සුන්දරත්වය කියාගන්නත් කවුරු හරි කෙනෙක් ඉන්න ඕනනේ!“Solitude is fine, but you need someone to tell that solitude is fine”
පුස්තකාල කවුන්ටරයේ හිටපු ජපන් යුවතිය, පොත මගේ අතට දෙද්දී මුලින්ම ඇතිවුණේ කුතුහලයක්.ඒ එක්කම විස්මයක්! ඇය මා අතට පත් කළ පොත…
කලා කෘතිය කලාකරුවාගේ නිර්මාණයකි. ඊට අණ නො පනවනු!
අව්‍යාජ කලාව, විචාරය හා බහුචිතවාදියා ගැන නන්දන නන්නෙත්ති විසිනි “Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature”…
බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක්
“Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature” නමින් පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි. මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පශ්චාත්…




