පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන්ය. සෝවියට් රාජ්‍යය හා එහි…
අපේ කාලයේ පිය සටහන්
නිලක්ෂි බණ්ඩාර කැසිනෝවේ මරණය ගතහොත් වත්මන් සමාජයේ පවතින විෂමතාවයන් මනාව එළිදැක්වුණ කෙටි කතාවකි. සමාජය පිලිබඳ අත්දැකීම් අඩු තරුණියන් මුලා කර…
කඳු තරණ මංපෙතක අයාලේ…
සනත් බාලසුරිය මා දැනට වෙසෙන කලාපයට නිලවශයෙන් වසන්තය උදාවූයේ මෙයින් දින තුනකට කලින්, එනම් මාර්තු 20වැනිදා ය.ස්වභාව ධර්මය යනු අප…
බැල්කනිය මත වැටී ඇති පයින් මල් කිහිපයක්
දිනීප මධුෂාන් නානායක්කාර බැල්කනිය මතවැටී ඇතිපයින් මල් කිහිපයක්ක්රේප් මර්ට්ල් මල්වරුසාවක්,මුල්ලකට වී ඇතිලිලී මල් පඳුරක්,වියලී ගියඕකිඩ් මුලක්අව්වට කර වුණුමිනි රෝස් පැලයක්තවත්…
අපූරු වන්දනාව ……….
චමරි පී සේනාරත්න දඹුලු විහාරයෙන් පිටවීමට නො ඉවසිල්ලක් මට වූයේ ප්‍රථම වරට සීගිරිය නැරඹීමට පැමිණි හෙයිනි. පවුලේ සියල්ලන් මහත් වූ…
පැරිස් කොමියුනයේ 154 වැනි සංවත්සරය …..
දයාපාල තිරාණගම පැරිසියේ දිළින්දන් විසින් වැඩ කරන ජනතාවගේ නායකත්වයෙන් විප්ලවාදී ලෙස නැගී සිටි දේශපාලන පෙරලිය සිදුවුයේ 1871 මාර්තු 18 දිනයි.…
ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක්
සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය වැඩිව කාන්තා ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස් වෙන්නට පටන් ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන ආකාරයට සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…
අතාර්කික – අතාත්වික චිත්‍රපටියක් වගේ මගේ සිතුවිලි,
ගගන වර්ණකුලසූරිය විචාරක කිනිසි වැදීතකිසිසේත් විසිවී නොගියඅතාර්කික-අතාත්වික චිත්‍රපටියක් වගේමගේ සිතුවිලි ගලන්නෙඊයේ හවස්වරුවේ ඉඳන්අහිමි වී යා හැකි වීමේ වියහැකියාවෙන් ත්‍රස්තවබලාගත් අත…
ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද ?
ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ…
අහස යට මිනිසා…
යුනේකා ලක්මිනි අබේරත්ත ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධාකාර මිනිසුන් හමුවීමත්, ඔවුන් ඇසුරු කිරීමට ලැබීමත් ජීවිතයේ එක්තරා අන්දමක භාග්‍යයකි. උදාවන සෑම…




