කථිකාචාර්‍ය රසිකා මුහන්දිරම්ගේ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය. සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් අප විසින් අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්හි ස්වරූපය පරණ අවුරුද්ද, පරණ…
1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක්
ලයනල් බෝපගේ 1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන…
විවාහයේදී කඩවන කාන්තා මූලික අයිතිවාසිකමි
පුද්ගල ජීිවිතයේ හා සමාජයේ මූලික පදනම ලෙස සැලකෙන පවුල මිනිස් ශිෂ්ටාචාරයේ මූලික තැනුම් ඒකකයයි. පවුල හා විවාහය අතර පවතින්නේ අන්‍යෝන්‍ය…
ශ්‍රී ලංකාවෙ අපනයන සදහා ඇමරිකාවෙන් 44% බද්දක්
මහේෂ් මුණසිංහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීය!2023-24 වාර්තා අනුව ශ්‍රී…
ජන්මයට වඩා පුරුද්ද ලොකුයි
සුගත් සෙනෙවිරත්න ” ජන්මයට වඩා පුරුද්ද ලොකුයි ” කියල පැරණි කියනනක් තියෙනවා. ඒ අනුව නරක පුරුදු කියන්නේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච, අපිව අතහැරයා නොයන භයානක හතුරෙක්. සමහරවිට විනෝදයට ෆන් එකට (for fun) කියල පටන් ගන්න දේවල් අවසන් වෙන්නෙ ජීවිත හානියකින්. දේපොළ විනාශයයකින්. උදාහරණ ලෙස දුම් බීම මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ සහ ආර්ථික පරිහානිය ගැන ඔනෑම කෙනෙකුට වැටහීමක් තියෙනවා. අද අපි පසු කරමින් සිටින්නේ ඩිජිටල් තාක්‍ෂණික මෙවලම් අතර හිරවුනු ජීවිතයක්. ජීවිතයේ තීරණාත්මක සිදුවීම්වල අවසන් විනිශ්චයකරු තාක්ෂණික මෙවළමක්. ඒ නිසා ඩිජිටල් තාක්ෂණය සමග අපේ ජීවිතය අවියෝජනිය සම්බන්ධයක් නිර්මාණය වී ඇත. මේ නිසා අපේ ජීවිතය පහසු වී ඇත . නොසිතූ විරූ පරිවර්තනයක් ඇති වී තිබීම සිතාගත නොහැක්කක්. ඔනෑම හොඳ දෙයක නරක පැත්තක්ද තිබීම ස්වාභාවිකයි. ඩිජිටල් තාක්ෂණයේ අතුරු ඵල ලෙස අපි එහි වහලුන් බවට පත්ව සිටීම තවත් ඇබ්බැහිකමකි.…
හැඟුම් අප සමඟ මිය යා යුතු ය………..
ප්‍රියංජලා සෙනවිරත්න මනුස්ස හිතක් කියන්නෙම රහස් ගුහාවක්. සමහර රහස් අපිව ජීවත් කරවන්න නිහඬවම පණ දෙනවා. විටින් විට හිතේ ඉහළට මතු…
වේලුනු මල් පොකුරු දැකලා තියෙනවද?
දර්ශනී අබේසිංහ ඒවා තාමත් ලස්සනයි. සුවඳයි. ඒ මල් පොකුරු අතගාන්න ලෝබයි. එහෙම කලාම වේලුණු මල් පෙති බිමට වැටෙයි කියලා දුකයි.ඒත්,මද…
ක්‍රිෂ්ණන් ගුරු-මූර්ති (චැනල් 4 නාලිකාව)
මහේෂ් මුණසිංහ ක්‍රිෂ්ණන්ඔබට මේ කරන දේවල් වල වටිනාකමක් තියෙනවා කියල හිතනවාද? ඔබ මොනවා හරි දෙයක් සාක්ෂාත් කරගන්නවාද? ඔබේ පෞද්ගලික ආරක්ෂාව…
බුදුන් වැඳිල්ල..
යුනේකා ලක්මිනි අබේරත්න කොච්චර විද්‍යාත්මක හා ප්‍රයෝගික චින්තනයකින් පෝෂණය වුනු කෙනෙකුට වුනත්, සමාජයීය වටිනාකම් වල අන්තර්ගතය නිසාම ප්‍රතික්ෂේප කල නොහැකි…
සාහිත්‍ය කලාවට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රධාය
උදේනි ජයවීර සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි…




