දිවි පෝරණුව ලග මං තාමත් රැදිලා

තුෂාරි විජේනායක     එළිවෙන පැයට සුවදම දස අත පතුරායන්නට නිදහස්ව ඉඩදී ගිනි නිවලාදිවිදහසක් විතර ගියමුත් නිදහස ලබලාදිවි පෝරණුව ලග මං තාමත් රැඳිලා…

මුස්ලිම් ලෝකය ෂේක්ස්පියර්ගේ ලේඛනයේ හදවතයි !

අනුර බී. සෙනෙවිරත්න සියවස් ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද මුස්ලිම්වරුන්ගේ හැඩහුරුව බ්‍රිතාන්‍ය ප‍්‍රමුඛතම චරිතයක් වන විලියම් ෂේක්ස්පියර්ගේ සාරවත් නිර්මාණ තුළ…

මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා සිරදඩුවම

නුවන් ඉෂාර මහගමගේ ඉන්දියානු අධිකරණයක් විසින් එක්තරා මව්පිය යුවලකට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලබා දුන්නා. මේකට හේතු උනේ මෙ දෙපළ…

සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක්

ලයනල් සහ චිත්‍රා බෝපගේ ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අපට මුලින්ම හමු වූයේ මෙයට දශක දෙකකට පමණ පෙර අප මෙල්බන් නුවරට පැමිණ…

සෙනෙහෙ පුදනා … පුර සඳ ඔබ…

එස්. අමුණුගම නුබ සයන පුරාවටතරු මල් කවාරිදී කෙඳි වියමනසිත් සොරා ගන්නා ඇසිල්ලේඇතිරිල්ල දෙපසින් සර නංවමින්තාරකා කුමරියො පෙළින් පෙලදිදුලමින් රැඟුමන් රඟන්නේතිර…

සූරාබ් ට්සෙරෙටෙලි ( Zurab Tsereteli )

ගාමිණී මුතුකුමාරණ මොස්කව් පුවත් ඇසුරින් Zurab Tsereteli යනු සෝවියට් සංගමය, ජෝර්ජියාව සහ රුසියාව යන රටවල මහජන කලාකරුවෙකි. 1970-1980 දශක වල…

ඉදිරිදර්ශන: ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය නවත්වන්න! සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනඟන්න!

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි. එක්සත් ජනපදය පුරා, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව ලක්ෂ ගණනක් සෙනසුරාදා පෙලපාලි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.…

මාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලීසියෙන් බාධා කුලියාපිටිය උසාවියෙන් එළියට ඇද දමයි !

ශාලික විමලසේන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ මාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ්…

ශ්‍රී ලංකාවේ අරවින්ද විජේසිංහ මහතා ‘වන් බෙප්පු ඩ්රීම් අවර්ඩ්’ සම්මානය දිනාගනී

ජපානයේ ප්‍රමුඛ පෙලේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් වන රිට්සුමෙයිකාන් ආසියා පැසිෆික් විශ්ව විශ්ව විද්‍යාලයේ සංස්කෘතික සමාජ මාධ්‍ය උපාධිධාරියෙකු වන වන ශ්‍රී…

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-I

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු ජේම්ස් පී. කැනන් මෙම දෙවැනි භාගයේ මුල් පරිච්ඡේදය එනම් පොතේ 6 වැනි පරිච්ඡේදය දීර්ඝ එකක් බැවින් එහි…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348