සුදු කියන්නේ පිස්සුවක් කවුරු හරි ගෑණු ළමයෙක් සුදු වෙන්න උත්සාහ කරන එකේ වරදක් නැහැ. ඒක එයාගේ කැමැත්ත. ඒත් ඒ කැමැත්ත…
මිනිස් භාවය තුල කණ්ඩායම් වශයෙන් ජීවත් වීම, අතීතයේ හෙවත්, ප්‍රාග් මානව ඉතිහාසයේ සිටම හඳුනාගත් මානව චර්යා ධර්මතාවයකි.
දර්ශනී අබේසිංහ. මිනිසා තනිව ජීවත් වීම මත කාංසාව, විෂාදය වැනි තත්වයන්ට පත් වීම වර්තමානයේ බහුලවම දකින්නට ඇති මානසික රෝගී තත්ව…
2025 පළාත් පාලන ඡන්ද විමසීම
2025 පළාත් පාලන ඡන්දය අද පස්වරු 4 ට අවසන් කෙරිනි .ඒ අනුව දිස්ත්‍රික්ක 14 ඡන්ද පුතිශතය පහත දැක්වේ.මන්නාරම – 70%ත්‍රිකුණාමලය…
සමන් පුෂ්ප කුමාරගේ ‘හේගල්’ විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (දෙවනි කොටස)
එරික් ඉලයප්ආරච්චි එම ප්‍රතිවිරෝධී උපන්‍යාසය මෙම විචාරය තුළට කිදා බැසීම, ‘හේගලියානු මොහොතක්’ ලෙස සටහන් කිරීම මැනවි. එය සමන් පුෂ්පකුමාරගේ …
සමන් පුෂ්ප කුමාරගේ හේගල් : විස්තරාත්මක හැදින්වීම ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම 1 කොටස
එරික් ඉලයප්ආරච්චි සමන් පුෂ්පකුමාරගේ ‘හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතිය සිංහල දාර්ශනික කතිකාව තුළ දාර්ශනික හද බසක් බිහි කරන තරමට හෘදයාංගම භාෂාවකට…
ඇස් දොළහක් හය විධිහක්
ජීවිතය දින දින ව්‍යාකූල වන හරස් පද ප්‍රහේලිකාවක් බවට හැරවෙන සමාජ පද්ධතීන් මැද අපි දිවි ගෙවමු. අපේ දවස ගෙවෙනුයේ එහි…
ඔබය… ඔබමය… ඔබටමය….
එස්. අමුණුගම නිතර දුක දැනෙන විට සිතට සුවයක් හදන්නමිතුර කැඩපත ඉදිරියේ මුහුණ පොඩ්ඩක් බලන්නඋදුර ගත්තේ ඔබගෙ සැනසුම කවුද කියලා බලන්නඅඳුර…
සෙංකඩගල කසළ බැහැර කිරීමෙිදී රතු තරුවට මොකද වුනේ ?
ඥානසිරි කොත්තිගොඩ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී මොකද වුණේ ?දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව…
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ අභියෝග හා පරදු තැබීම්
ලයනල් බෝපගේ පාලනය හතර මං හන්දියකඡන්දදායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමුඛත්වය දිය යුත්තේ පක්ෂය කෙරෙහි තිබෙන අවනතභාවයට ද, නැතහොත්…
ස්ත්‍රිය යනු කවුද ?
මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත…




