ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක් 

සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය  වැඩිව  කාන්තා  ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස්  වෙන්නට පටන්  ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන්  ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන  ආකාරයට  සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…

තාත්තා නැති අරුම දැනුනී

රොෂිකා ජයසුරිය නිහඩ උනුසුම්සුසුම් පරවිකදුලු නිසසලගතින් වෙන් වීනිල්වලානිමිනයද තනිවීතාත්තා නැති අරුම දැනුනී.

මානව සංස්කෘතිය සෙසු සත්ත්වයන්ගේ සංස්කෘතියෙන් වෙනස් වන්නේ කෙසේද ?

පිලිප් ගුවෙල්පා විසිනි පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මානවයෝ පෞරානික මහා වානරයන්ගෙන් (පසු සටහන බලන්න) පරිනාමය වූ සත්ත්වයෝ වෙති. අපි ස්වභාව ධර්මයේ…

අතාර්කික – අතාත්වික චිත්‍රපටියක් වගේ මගේ සිතුවිලි,

ගගන වර්ණකුලසූරිය විචාරක කිනිසි වැදීතකිසිසේත් විසිවී නොගියඅතාර්කික-අතාත්වික චිත්‍රපටියක් වගේමගේ සිතුවිලි ගලන්නෙඊයේ හවස්වරුවේ ඉඳන්අහිමි වී යා හැකි වීමේ වියහැකියාවෙන් ත්‍රස්තවබලාගත් අත…

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද ?

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් යුක්‍රේන වැඩ පිළිවෙල සැබෑ සාමයක් සදහාද? නැතිනම් වඩා ප්‍රබල ප්‍රහාරයක් සදහා අඩියක් පස්සට ගැනීමක්ද? මේ…

ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය (my life) කෘතියේ දෙවන මුද්‍රණය නිකුත් කර ඇත.

තුල්සිරි අන්ද්‍රාදි විසින් පරිවර්තනය කරන ලද ලියොන් ට්‍රොට්ස්කිගේ මගේ ජීවිතය (my life) කෘතියේ දෙවන මුද්‍රණය නිකුත් කර ඇත.විමසීමි දු.ක :…

අහස යට මිනිසා…

යුනේකා ලක්මිනි අබේරත්ත ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධාකාර මිනිසුන් හමුවීමත්, ඔවුන් ඇසුරු කිරීමට ලැබීමත් ජීවිතයේ එක්තරා අන්දමක භාග්‍යයකි. උදාවන සෑම…

උපහාරයෙන් පිදෙනා වගයි නම්…

එස්. අමුණුගම හද ඉකිබිඳිනා මැනවින් හඳුනාදෙනෙත් කෙවෙණිඅග ඔබ හිඳිනාතනිකම හඳුනාදෙකොපුල් සිඹිනාපිවිතුරු හදිනාපාලුව මකනාසීමා මායිම් වැට පන්නාතුරුලට වී දිගටමහිත හදනාකිසි දින…

වැලිමිදුලෙන් හමු වූ විනුර උස ගිහින්

රැස පුවත්පතේ වැලිමිදුල ළමා පිටුවේ නිත්‍ය ලේඛකයෙකු වූ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විනුර ජයශංඛ කාලෙකට පසු හමුවුණේ නුගේගොඩ නගරෙදි…ඔහු දැන්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348