කපිල ක්‍රිශාන්ත හේගල්ගේ Phemomology of Spirit (සමන් මෙය හදුන්වන්නේ සාරාත්මයේ ප්‍රපංචවිද්‍යාව ලෙසය) කෘතිය පිලිඹදව ඇලෙක්සැන්ඩර් කොජවේ (Alexandre kojeve) කල දේශන…
ශ්‍රී ලංකාවෙ අපනයන සදහා ඇමරිකාවෙන් 44% බද්දක්
මහේෂ් මුණසිංහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීය!2023-24 වාර්තා අනුව ශ්‍රී…
JR ව ඉක්මවා ඉන්දියාවට යටත් වීමට අනුර සූදානම්
සමන්සිරි හේරත් රනිල් වික්‍රමසිංහලාගේ මනුෂ්‍යත්වයට එරෙහි ඝාතන ඉතිහාසය තුළ බටලන්ද වධකාගාරය පුංචිම පුංචි නිදසුනක් පමණයි. මේ වධක ඉතිහාසය ආරම්භ වන්නේ…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 2
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු ජේම්ස් පී. කැනන් මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර,…
බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්
සංජය ජයසේකර විසිනි. මාර්තු 12 වැනි දින, ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව, පාර්ලිමේන්තු විවාදයක් සඳහා දින නියම කරමින්,…
කුමාරි ජයවර්ධන නැවත කියවීම
අචාර්ය අරුණි සමරකෝන් වාමාංශික විප්ලවවාදී ශාස්ත්‍රඥ, Sheila Rowbotham ගේ “කැරළි ගැසීමට හේතු – 1980 මගේ මතකයන් ” ග්‍රන්ථය එලි දැක්වීමේ…
2025 ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක
ලයනල් බෝපගේ ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්. හැම දෙනාටම සුබ පැතුම්.අපගේ සාකච්ඡාව පැවැත්වෙන්නේ මුල් ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්,…
බුද්ධගයාවේ සිට හයිගේට්ස් සුසාන භූමිය තෙක්…
සුගත් සෙනවිරත්න පසුගිය ඉරිදා නොහොත් මාර්තු 16 වෙනි ඉරිදා උදේ 11. 30 පමන උතුරු ලංඩනයේ High Gate සුසාන භූමියේ මාක්ස්ගෙ…
ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් වෙනුවෙන් හඬක්
සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය වැඩිව කාන්තා ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස් වෙන්නට පටන් ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන ආකාරයට සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…
ජාත්‍යයන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්
මාර්තු මස 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව නිතැතින් ම කියැවෙන ප්‍රමුඛ නාමයකි ක්ලාරා සෙට්කින්. ජාත්‍යන්තර විප්ලවවාදිනියන්…




