හිත්තටියගේ සමන්ත: පරපෝෂිතයෙකු මෙන් කොමියුනිස්ට්වාදය පිලිබඳවවූ සාහිත්‍යය කියවන්නේ කෙසේද ? කොමියුනිස්ට්වාදය පිලිබඳවවූ විවිධ අදහස්, වර්තමාන සන්දර්භය තුළ සාකච්ඡා කිරීමටයි මා…
1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක්
ලයනල් බෝපගේ: හැඳින්වීම: ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ…
මිනිසාගෙන් ඔබ්බට ගිය මාක්ස්වාදී භාවිතයක් ගැන නැවත සිතා බැලීමක් (පළමු කොටස)
හිත්තටියගේ සමන්ත: මානව කේන්ද්‍රීය නොවන (Non-Anthropocentric) රාමුවක් තුළ සාමූහික ක්‍රියාකාරිත්වය සහ සමාජ පරිවර්තනයන් පන්ති අරගලය විශ්ලේෂණය කිරීම, සාමූහික ක්‍රියාකාරිත්වය සඳහාවූ…
දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)
හිත්තටියගේ සමන්ත: මාක්ස්වාදය දේශපාලනික උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස මාක්ස්වාදය පිලිබඳවවූ අපගේ දැනුම බොහෝවිට, අවංකවම, අධ්‍යයන දැනුමකට වඩා ඇදහීමකට ආසන්න දෙයක් වීය.…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-II
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු පුන්සැසියේ දී බහුතර කණ්ඩායම, ට්‍රොට්ස්කි සහෝදරයාගේ ලේඛනයක් ඡන්දයට ඉදිරිපත් කළේය. එම ලේඛනය පුන්සැසියට ලඟා වූයේ පැය කිහිපයකට…
වර්ණ භේද විරෝධී ව්‍යාපාරය තුළින් දකුණු අප්‍රිකාවට සමානාත්මතාව උදාකළ නෙල්සන් මැන්ඩෙලා
අනුර බී. සෙනෙවිරත්න: ලෝක ඉතිහාසයේ විසිවැනි සියවස හැඳින්විය හැක්කේ මිනිස් ඉතිහාසය තුළ කිසියම් මානව ප්‍රගතියක් අත්කර ගත් යුගයක් ලෙස ය.…
දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (4 කොටස)
හිත්තටියගේ සමන්ත: කොමියුනිස්ට්වාදය නැවත කියවීමට කාලය පැමිණ තිබේද ? මා ගමේ සිටි මාගේ තරුණ කාලයේ, සිංහලෙන් එවකට පලකර තිබූ මාක්ස්වාදී…
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙන් වැසුණු වෘත්තීය අයිතීන්
ඉෂංඛා සිංහආරච්චි: නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බලපෑම නිසා මෑත කාලීනව මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන අවධානයක් යොමු වුයේ 1994 දී බලයට පත්වූ පොදුජන…
සියල්ලට ප්‍රථම අවසන් නිගමනය නොහොත් බිමල් රත්නායකගේ ගුවන්කරනම
සමන්සිරි හේරත් මාර්තු 21 වන දා වාරියපොළ ප්‍රදේශයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණුවීම් සඳහා භාවිතා කරන ගුවන් යානයක් කඩා…
කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය (21/02/2025 සිට 01/03/2025 දක්වා) 4 /5
මානෙල් විජිතා ප්‍රනාන්දු ඊළඟ දිනයේ අපි ආයෙමත් අඳුරු අතීත ස්මරණයක් බලන්න ගියා. 1975 අප්‍රේල් 17 වන දින පොල්පොට්ගේ නායකත්වය යටතේ…




