ජොසෆ් කිෂෝර්: [මෙය Mamdani announces “partnership” with hated would-be dictator Trump යන මැයෙන් 2025 ඔක්තෝබර් 29 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.] නිව්…
ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 1 කොටස
සංජය ජයසේකර විසිනි. ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී…
වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා
ඉෂංඛා සිංහආරච්චි: ජාතික ජනබලවේග ආණ්ඩුවට වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන ඒමට නියමිත 2026 අයවැය වැඩ කරන ජනයාට තීරණාත්මක වනු ඇත. රාජ්‍ය…
අනාථයෝ එක්කරගත් 79 වන සංවත්සරය
සමන්සිරි හේරත්: අද එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය පැවතියා . මේ සංවත්සරයට සියලු දේශපාලන අනාථයන්ට ආරාධනා කරලා තිබුණා .…
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ(දෙවන කොටස)
ලයනල් බෝපගේ: ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැටළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම්…
පිනෝචේගේ ගොදුරක් වෙන්නට පෙර සියදිවි නසාගත් චිලී ජනාධිපති සැල්වදෝර් අයියන්දේගේ අවසන් කතාව
අනුර බී. සෙනෙවිරත්න: චිලී සමාජවාදී පක්ෂයේ නායක සැල්වදෝර් අයියන්දේ ජනාධිපතිවරයාගේ අභාවයට පසුගිය සැප්තැම්බර් 11 වන දිනට වසර 52ක් සපිරිණි. මෙම…
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ (පළමු කොටස)
ලයනල් බෝපගේ: විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලොව පුරා දැඩි පීඩනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ තත්වය ද…
දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව
ලයනල් බෝපගේ: දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ…
ශ්‍රී ලංකාව අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පවතින ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටකි
සමිපත් පුෂ්පකුමාර: පසුගිය දශක හතර තුල පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් සහ මරාදැමීම් ශ්‍රී ලාංකික ජනජීවිත සංස්කෘතියේ කොටසක් බවට පත්වී ඇත.…
ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා තේරුම් ගැනීම
Mandis Murrukkuwadura: ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා කිසිම තේරුම් ගැනීමකින් තොරව තමන්ගේ සිතට නැගෙන සිතුවිලි ඔහේ ලියන පිරිස් නොදන්නා…




