හිත්තටියගේ සමන්ත: මානව කේන්ද්‍රීය නොවන (Non-Anthropocentric) රාමුවක් තුළ සාමූහික ක්‍රියාකාරිත්වය සහ සමාජ පරිවර්තනයන් කලින් ලිපියේ සාකච්ඡා කල කාරනයන් තව දුරටත්…
ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත්කල “ජූනියස් පත්‍රිකාව” (පළමු කොටස)
Mandis Murrukkuwadura: රෝසා ලක්සම්බර්ග් 1915 පෙබරවාරි-අප්‍රේල් (සිරගෙදර සිටියදී)පළමු ලෝක යුද්දය හමුවේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදින්ගේ අර්බුදය මුල් කරගෙන ජූනියස් පත්‍රිකාව කියලා…
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය
‘අතීත මිනිස් පරම්පරාවන් හා තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – II
පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: ජේම්ස් පී. කැනන් 2. ජෝසෆ් හැන්සන්ට යැවූ ලිපියක් [11] නිව්යෝර්ක්, 1939 ඔක්තෝබර් 24 ප්‍රිය ජෝ, සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ…
කාන්තා විමුක්තිය ගැන – ලෙනින්
කාන්තා විමුක්තිය පිළිබඳ හා සමාජවාදය ගොඩනැඟීමේ දී කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳව ලෙනින් විසින් ලියන ලද ලිපි කීපයක් ද, ලෙනින් කාන්තා විමුක්තිය…
ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමෙරිකා සාමාජික සොහ්රාන් මම්දානි, නිව් යෝක් නගරාධිපති ධුරය සඳහා පක්ෂ ප්‍රාථමික මැතිවරනය ජයගැනීමේ දේශපාලන ඇඟවුම්
වසන්ත රූපසිංහ: ලෝක ධනවාදයේ මූල්‍ය මධ්‍යස්ථානය වන නිව් යෝර්ක්හි, ඩිමොක්‍රටික් නගරාධිපති අපේක්ෂකයා සඳහා ජූනි 25දා පැවැති ඩිමොක්‍රටික් ප්‍රථමික මැතිවරනයෙන්, ක්වීන්ස්හි…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 13
පරිවර්තනය- පරාක්‍රම කුරුප්පු: 13.නිර්ධන පන්ති පෙළගැස්ම: පක්ෂයේ බහුතරයට එරෙහිව එල්ල කෙරුනු එක් සාපරාධී චෝදනාවක් වූයේ, ඔටෝ උද්ඝෝෂණයේ සැළසුම් සකස් කෙරුණු…
මිනිසාගෙන් ඔබ්බට ගිය මාක්ස්වාදී භාවිතයක් ගැන නැවත සිතා බැලීමක් (පළමු කොටස)
හිත්තටියගේ සමන්ත: මානව කේන්ද්‍රීය නොවන (Non-Anthropocentric) රාමුවක් තුළ සාමූහික ක්‍රියාකාරිත්වය සහ සමාජ පරිවර්තනයන් පන්ති අරගලය විශ්ලේෂණය කිරීම, සාමූහික ක්‍රියාකාරිත්වය සඳහාවූ…
දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (5 කොටස)
හිත්තටියගේ සමන්ත: මාක්ස්වාදය දේශපාලනික උපක්‍රමික ප්‍රවිශ්ඨයක් ලෙස මාක්ස්වාදය පිලිබඳවවූ අපගේ දැනුම බොහෝවිට, අවංකවම, අධ්‍යයන දැනුමකට වඩා ඇදහීමකට ආසන්න දෙයක් වීය.…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-II
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු පුන්සැසියේ දී බහුතර කණ්ඩායම, ට්‍රොට්ස්කි සහෝදරයාගේ ලේඛනයක් ඡන්දයට ඉදිරිපත් කළේය. එම ලේඛනය පුන්සැසියට ලඟා වූයේ පැය කිහිපයකට…




