කපිල ක්‍රිශාන්ත හේගල්ගේ දර්ශනය පිලිඹද සංවාදය නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ සමන් පුෂ්පකුමාර විසින් රචිත හේගල්-සවිස්තරාත්මක හැදින්වීමක් කෘතිය සමගය.බටහිර දර්ශනයේ…
කාලීන
මෝහා කෘතිය නොකියවා ලේඛිකාව අමු අමුවෙි මරා දැමීමට තැත් කිරීම.
වජිර කැළුම් පෙරේරා මෝහා දෙවරක් අකුරෙන් අකුර කියවීමි. එය නවකතාවක් ලෙස අර්ථ දැක්විය නොහැක. කෙටි කතා ලක්ෂණවලින්ද පරිපූර්ණ නොවේ. ඒ…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – 3
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු ජේම්ස් පී. කැනන්මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර…
විශ්ව සාහිත්‍යය අප එකිනෙකා බැද තබන යදමක්
ආශා රණසිංහ විශ්ව සාහිත්‍යය අප එකිනෙකා බැඳ තබන යදමක්. ඒ යදම මිනිස් සංතානය වෙනස් කළහැකි, මිනිසත් බව උත්කෘෂ්ටත්වයට පත් කළ…
ඊග්‍රායලයේ පලස්තීන ජනසංහාරයට විරෝධය පෑමෙි උද්ඝෝෂනය
මේ අප්‍රේල් 8දාට ඊශ්‍රායලයේ පලස්තීන ආක්‍රමණයට/ සංහාරයට අවුරුදු එකහමාරක්, මාස 18ක් පිරෙනව. ඊශ්‍රායලය සුපුරුදු විදියටම දරුවන් ස්ත්‍රීන් කියල බලන්නැතුව මේ…
සිංහල අලුත් අවුරුද්දේ කාන්තා මැදිහත්වීම.
කථිකාචාර්‍ය රසිකා මුහන්දිරම්ගේ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය. සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් අප විසින් අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්හි ස්වරූපය පරණ අවුරුද්ද, පරණ…
මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවා
එස්. අමුණුගම මහා තද අව්ව පායා මහ පොලව ගිනි ගන්නවාමහා ලොකු වැසි ඇවිත් මහ පොලව සිප ගන්නවාමහා ලොකු දුකක්මුත් මහ…
1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක්
ලයනල් බෝපගේ 1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන…
බල්සාක් කැෆේ
මංජුල වෙඩිවර්ධන විදර්ශන කාව්‍ය ඇගයීම් මණ්ඩලයේ හංසයන් තිදෙනා වෙත මගේ පරම්පරාව නියෝජනය කරන සමකාලීන කවියකු වන විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’…
මානව ජීවිතවල වටිනාකම මේකද?
සංජීවනී රූපසිංහ අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය…




