Deepthi Ittapana: ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුළ විෂයක් ලෙසට සමාජය සහ සමාජයේ අනෙක් අය ගැනත් ඔවුන් නීතියට පිටින් ගොස් කරනා වැඩ…
කාලීන
අද හෙගල් ගේ 255 උපන් දින අනුස්මරණයයි
දයාපාල තිරානගම: හැඳින්වීම හෙගල් උපත ලැබුවේ මෙයට වසර 255 කට පෙර (27/08/1770-14/11/1815) අද වැනි දිනක ජර්මනියේ ස්ටුට්ගාට් නුවරය.ඔහුගේ උපතින් සියවස්…
ක්‍රියාව ක්‍රියාවලිය සහ චින්තනය
නායකත්වය සහ චින්තනය සමග මෙහි අරමුණ ලංකාවටත්, බලය හොබවන ආණ්ඩුවටත්, එහි නායකත්වය දරන පුද්ගලයන්ටත් සම්බන්ධකර මේ ඔස්සේ යමක් පරීක්ෂා කිරීම…
ලොව ප්‍රබලම කෝටිපතියාව පැරදවූ නිර්ධන පන්තියේ ඒ අසිරිමත් ගැහැණිය..
ප්‍රදීප් පීරිස්: ක්ෂමා සැවන්ත්Kshama Sawant එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ…
වලාකුලකට නමක් දෙන්නට සැරසුණා
දිනීප මධුෂාන් නානායක්කාර: ඈත දුර ආකහේ පෙනෙනාඅමුතු හැඩයක වලාකුලකටනමක් දෙන්නට සැරසුණා හැඩය ගැන විපරමින් බැලුවටනිශ්චිතව මේ යැයි කියන්නටකොහෙත්තම මට බැරි…
දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට
මහේෂ් මුණසිංහ: දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින්…
නෑබොඩ; ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය.
ඉෂංඛා සිංහආරච්චි: භූගෝලීය මෙන්ම දේශගුණික සාධක හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය රබර් වගාවට තෝතැන්නකි. 19 වැනි සියවස වෙන විට බ්‍රිතාන්‍ය රබර් වැවිලිකරුවන්…
හුණුවටයෙන් ඔබ්බට ගිය,ගෘෘෂලාගේ ලෝකය ගැන කතාවක් “කිරි කඳුලට නාඩන්නේ”
“වනිතා රත්නායකගේ – කිරි කඳුලට නාඩන්නේ “
පිළිතුර මාලිමාව ය. ප්‍රශ්නය මම ය.
උදය ආර්. තෙන්නකෝන්: -Limmath Thesis/ ලිමාත් ප්‍රවාද 2 කෙනෙකු එළඹි සිහියට පැමිණ තමාව කවුදැයි හඳුනා ගැනීමට කළොත්, තමාව හඳුනාගෙන ඇතැයි…
කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්තය හඳුනා ගත්තා
මහාචාර්ය නාමලී කුමාරි හඳගම: කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධයආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන්…




