ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘සිංදු ඇහෙන කවි පොතක්’ කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 02.

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “සිංදු ඇහෙන කවි පොතක්” කෘතිය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 02 වනදා කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවත්වීමට නියමිතය.

More From Author

ආදරේ පුරාවෘත්ත

ධනවාදී අර්බුදය නොහොත් අර්බුද ධනවාදය කියලා තේරුම් ගැනීම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348