දෙදහස් විසිපහ වසරේ මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළකරන්නේ “මඳ සිනා නගන විල්දිය “නමින් December 31, 2025December 31, 2025 Posted by Editor02
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ හුදකලාවේ සංකේතය “සුනඛ ආර්යා”: එරික් ඉලයප්ආරච්චි December 29, 2025December 29, 2025 Posted by Editor02
Homeකුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී ෆසීර්ට සිදුවූයේ කුමක්ද? : විමර්ශනයක් ක්‍රියාත්මකයි ! Posted in කාලීන ප්රවෘත්ති මානව හිමිකම් හිංසනය කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී ෆසීර්ට සිදුවූයේ කුමක්ද? : විමර්ශනයක් ක්‍රියාත්මකයි ! May 1, 2025May 1, 2025 Admin කැබිනට් ප්රකාශකමාධ්යවේදී ෆසිර් මෙහෛාමඩ් මහතා ට පසුගියදා කුලියාපිටිය අධිකරණයේදි සිදුවු සිදුවිම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මේ පිළිබඳව විමසු අවස්ථාවේදීයි.එහිදි අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදියාගේ නිදහස තහවුරු කළ යුතු බවත් විමර්ශන අවසන් වු පසු මේ පිළිබඳ පවසා සිටින බවත්ය.තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට පසුගිය අප්‍රේල් 24වනදා ඇද දමා තිබුණා.ඒ මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ නඩුව කැඳවූ අවස්ථාවේදී යි. ශාලික විමලසේන(මූලාශ්‍රය : www.news19.lk) Share this:PostMore Click to print (Opens in new window) Print Click to email a link to a friend (Opens in new window) Email Tweet Click to share on Telegram (Opens in new window) Telegram Click to share on WhatsApp (Opens in new window) WhatsApp Like this:Like Loading... Related
Posted in ඉෂංඛා සිංහආරච්චි නීතිය ළමා රැකවරණය; වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් October 2, 2025October 2, 2025 Posted by Editor02
Posted in මානව හිමිකම් සංජීවනී රූපසිංහ ස්ත්‍රීත්වය ප්‍රශ්න කළ සොජනා ටෲත් (Sojourner Truth) July 4, 2025July 4, 2025 Posted by Editor02
Posted in ඉන්දීවරී කේ. ගලගම දේශපාලන සාමයේ මිල: පලස්තීනයේ නිමක් නැති දුක් වේදනා වලින් ලෝකයට ඉගෙන ගත හැකි පාඩමි October 9, 2025October 8, 2025 Posted by Editor02
Posted in Feature රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙකු පත්කෙරේ February 14, 2025February 14, 2025 Posted by Admin
Posted in Sinhala විචාර තිඹිරියාගම බණ්ඩාරයන්ගේ රෝස මල් කුමාරයා ගැන කථා බහක් ……. February 15, 2025February 15, 2025 Posted by Admin