“සිහිනයක දුටු අමුතු රෝස පාට” කවිපොත

රුවිනි මේනකා:

මැකී යන දේදුනු කැළුම්වල

පාට ගැන ආඩම්බරයි 

හැඩය මිස වෙන වෙන ම පාටට

ඇලුම් කළ  බව අමතකයි

කීව සුජීවම 

සිහිනයක දුටු අමුතු රෝස පාට කවි පොතක් ගැන කතාවක් අපිට කියනව.

ඒ සිනිඳු කෙදිරිල්ල විතරක්ම කවියක් වුණු කළෙක

මයිලපත් සමනල්ලු  තියා  ගිය කැළලී මත 

රෝස පැහැ කවි අතුරන දවසකට 

සුබපැතුම් සුජීව!

එවන් සිරියක් මහවැලියට ගෙනෙන අමුතු රෝස පැහැ හැන්දෑවක ආදරය  හෙට

රුවිනි මේනකා-Ruwini Menaka

More From Author

ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්‌ ගේ “සියක්‌ වසරක්‌ හුදකලාව” කෘතිය.

ගැලරිය පිනවන පොත් වලට මම කැමති නෑ – සල්මන් රෂ්ඩී

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348