රට ජාතිය ගොඩ නගන මාලිමා – ජවිපේ “සමාජ ගිවිසුම” කුමක් ද පළමු කොටස:

මෙම ලිපියේ ප්‍රවාදය: “රට යන හැටි හොඳ නැත.රුදුරු අඳුර  හිතවත.සොඳුරු නැතැත් අපි හෙට.එකතු වීම මිස නැත” රටක් සහ ජාතියක් කියන…

වැඳ දළදා

පැළැඳ සොඳ වත සිතදොරටු පා යුග දපෙර සිටතබා ඇතුළටදුටිමිපුද බැති සිතපහන් එලිඑසැනමදුටිමිහෙතෙම පෙර පැවැසූනාම රුවසංඥාව සසැඳූබැති සිතබිඳපැන නො පැනආ පිටපැළැඳ…

රට අසරණ කරන අඩ නිරුවත් සත්‍යය- පශ්චාත් පාස්කුව

දේශපාලනිකව අවශ්‍යව ඇත්තේ උප සත්‍යය (Subordinate Truth) පරම සත්‍ය (ultimate truth) කර ගනිමින් මහා මොළ කරුවා සහරාන්ගේ කෙළවර කිරීමට ය.…

චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය

ලින්ඩන් බේන්ස් ජොන්සන් (Lyndon Baines Johnson)  ජාත්‍යන්තර ජනාධිපති පුස්තකාලයේ තැන්පත් කර ඇති  ඇති  අගනා ලේඛන ගොනු අතර ගුවේරාගේ අවසන් සම්මුඛ…

මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්

2 කොටස 1948 න් පසුව යටත් විජිත හිමිකාරිත්වයෙන් මිඳීම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝකයන්, කතිකාවන් හා දෘෂ්ටිවාදයන් සියල්ල සාකල්‍යව ගෙන බැලීමේ…

විනාශයට පෙර-පසු  බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්

ලාංකීය ජන රාජ්‍යය සඳහා පාර නූතන ඥාණවේදය  හැඳින්වීම විසි එක් වැනි සියවසේ පළමු කාර්තුව පසුකරමින් ලෝකය ගමන් කරමින් සිටී. එය…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348