සරත් මුණසිංහ ආරච්චි: අලුත් ගුරුතුමිය පන්තියට පැමිණියාය. ඇය ඇඳ සිටියේ මල් වැටුණු සාරියකි. තනිකරලට ගෙතු කොණ්ඩය පිට දිගේ වැටී තිබුණි.…
ලොව හෙල්ලූ දස දවස ලියූ ජෝන් රීඩ්
සරත් මුණසිංහ ආරච්චි: පිහිකුළුපත් සොයමින්පිරික්සුම් බැලුම් හෙලමින්වැට කඩුලු පනිමින්ඇවිද ගිය හැටි ජවසුළං බලමින් මෘදුක හිම වැස්සේහිරික්කේඩු සීතලේවාත්සල්‍ය යායේසුවඳ ඉරුවද බොල්ෂේවික්…
මිතුරු සුළඟේ
සරත් මුණසිංහ ආරච්චි: ස්ටාලින් ගේ නිළධාරිවාදී පීඩනය යටතේ 1927 දී දිවිනසාගත් ඇඩොල්ෆ් ජොෆේ සහෝදරයා ගැන උල් තිබුණට කඳවුරු මතමහත් දිග…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවෙන් කියවෙන්නේ, යළි පදිංචි කිරීම යනුවෙන් හඳුන්වමින්, පීඩිත ජන කොටස් අලි වලසුන් වෙසෙන අන්ත දුෂ්කර කැලෑබද ප්‍රදේශවල ගාල් කිරීම පිළිබඳවයි…
“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවේ හා “පොඩි ජෙනරාල්” යොවුන් කතා කෘතියේ කර්තෘ, ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරච්චි, මෙවර…




