සංජය ජයසේකර විසිනි. මාර්තු 12 වැනි දින, ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව, පාර්ලිමේන්තු විවාදයක් සඳහා දින නියම කරමින්,…
බුදුන් වැඳිල්ල..
යුනේකා ලක්මිනි අබේරත්න කොච්චර විද්‍යාත්මක හා ප්‍රයෝගික චින්තනයකින් පෝෂණය වුනු කෙනෙකුට වුනත්, සමාජයීය වටිනාකම් වල අන්තර්ගතය නිසාම ප්‍රතික්ෂේප කල නොහැකි…
සාහිත්‍ය කලාවට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රධාය
උදේනි ජයවීර සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි…
දවස කියවමු සුන්දරයි..
එස්. අමුණුගම උදා හිරු රැසින් පිණි බිඳු මුතු කැට දිදුලයිනිශාචර සතුන් දොරගුළු ලමින් කූඩුවෙයිගිරා මලිති බටිති විහඟුන් අඩවියේ සැරිසරයිඋදා කල…
කුමාරි ජයවර්ධන නැවත කියවීම
අචාර්ය අරුණි සමරකෝන් වාමාංශික විප්ලවවාදී ශාස්ත්‍රඥ, Sheila Rowbotham ගේ “කැරළි ගැසීමට හේතු – 1980 මගේ මතකයන් ” ග්‍රන්ථය එලි දැක්වීමේ…
2025 ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක
ලයනල් බෝපගේ ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්. හැම දෙනාටම සුබ පැතුම්.අපගේ සාකච්ඡාව පැවැත්වෙන්නේ මුල් ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්,…
සියල්ලට ප්‍රථම අවසන් නිගමනය නොහොත් බිමල් රත්නායකගේ ගුවන්කරනම
සමන්සිරි හේරත් මාර්තු 21 වන දා වාරියපොළ ප්‍රදේශයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණුවීම් සඳහා භාවිතා කරන ගුවන් යානයක් කඩා…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය (ප්‍රථම භාගය) ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන්ය. සෝවියට් රාජ්‍යය හා එහි…
නුඹේ දෑසින් වැටෙනා කදුලු බිදුවක්…….
අනු රත්නායක නිවි මැරි ගියකළු පාට අගුරුකෑල්ලක්නොවෙමි මමදැවි දැවී සුසුම්ලනඅළු යට සැගවුනුරක්ත ගිණිපුපුරක්යහිරිගඩු පිපෙනරාත්‍රියකසීතලට උණුහුමකිඔබ යනෙන මාවතටඑළිය දෙනආලෝකයකිඉතින්,ඇයිද මේ අවමන්නොතේරෙන…
නිවනින් නිවේවා ! ඔබගේ භව ගමන
අනුර.බී.සෙනවිරත්න වජිර කස්තුරි මිත්‍රයාත්, මාත් හාපුරා කියා පළමුවරට මුණගැහෙන්නේ අසූව දසකයේ අගභාගයේ හෝ අනූව දසකයේ මුල්භාගයේ. කාගේ හෝ සාහිත්‍ය වැඩකට…




