තිඹිරියාගම බණ්ඩාර: මීට දෙමසකට පමණ පෙර කොත්මලේ දී පැවති සාහිත්‍ය වැඩසටහනකට මා සහභාගි වුණේ පිරිවෙන් ගුරුවරයෙකු හා පරිසරවේදයෙකු වන ප්‍රසන්න…
“රෝසාප්පු කුමාරන්” ජනගත කිරීම
රෝසමල් කුමාරයා යොවුන් නවකතාවෙහි දෙමළ පරිවර්තනය ජනගත කිරීමේ උලෙළ 2025.11.30 දා ඉරිදා ප.ව.3.00ට හැටන්,බොගවන්තලාව,සිරිපුර,ග්‍රීන් ලයින් ශාලාවෙහිදී පැවැත්වෙයි.ප්‍රවීණ පරිවර්තක හෆීස් ඉෂ්ෂදීන්…
මහල්ලා සහ මුහුද සමග සුනෙර
තිඹිරියාගම බණ්ඩාර: පසුගිය දිනවල අම්පාර දිස්ත්‍රික්කයෙහි කළ සංචාරයෙන් පසුව කොළඹ පැමිණියේ හිස් අතින් නොවේ.අනාගතයේ මනුෂ්‍ය වර්ගයාට ආලෝකයක් විය හැකි මට්ටමේ…
අක්වැස්සෙන් සිසිල් වන අඹගස්වැව විදුහල
තිඹිරියාගම බණ්ඞාර: “හතළිහක් පන්තියේ සිසුන්ටසිප් කිරි පෙවූගුරු තරුයි මේඅහසෙ තැන තැනරැයෙත් බබලන්නේ.දැවි දැවී නොදැවුණා සේපාර පෙන්නන්නේ”(අක්වැස්ස-හරිත විශ්වජිත් මනමේන්ද්‍ර) හරිත විශ්වජිත්…




