පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු ජේම්ස් පී. කැනන් සංවිධානය පිළිබඳ ප්‍රශ්නයදේශපාලන හා න්‍යායික මතභේදවල සැබෑ විෂයපථය අවිනිශ්චිතව පවතින තාක් කල්, සංවිධානයේ ප්‍රශ්නය…
හෙගල්ගේ ( මම) අනෙකා
කපිල ක්‍රිශාන්ත හේගල්ගේ දර්ශනය පිලිඹද සංවාදය නැවතත් කරලියට පැමිණ තිබේ. ඒ සමන් පුෂ්පකුමාර විසින් රචිත හේගල්-සවිස්තරාත්මක හැදින්වීමක් කෘතිය සමගය.බටහිර දර්ශනයේ…
හේගල්ගේ දර්ශනය පිලිබද සංවාදය නැවතත්,
කපිල ක්‍රිශාන්ත හේගල්ගේ Phemomology of Spirit (සමන් මෙය හදුන්වන්නේ සාරාත්මයේ ප්‍රපංචවිද්‍යාව ලෙසය) කෘතිය පිලිඹදව ඇලෙක්සැන්ඩර් කොජවේ (Alexandre kojeve) කල දේශන…
විනාශයට පෙර-පසු බලාපොරොත්තුවේ රාජ්‍යය- උදය ආර්. තෙන්නකෝන්
ලාංකීය ජන රාජ්‍යය සඳහා පාර නූතන ඥාණවේදය හැඳින්වීම විසි එක් වැනි සියවසේ පළමු කාර්තුව පසුකරමින් ලෝකය ගමන් කරමින් සිටී. එය…




