නිවුනු සෝ ගිනි තැවුල්

දැවුනු චිතකයේ දුම්රොටු සුළඟ ඇවිදින් බදාගන්නේකඳුළු අතරින් බොඳව දකිනා අඳුරු සිත්තම් මවන්නේනිවුනු සෝ ගිනි තැවුල්සංකා කැරකෙමින් යලි තුරුලු වන්නේනැඟුණු සිතුවිලි…

සුදන දන සියපතය  දුදනන් අතර…

මඩෙන් ගොඩ එන සියපතේ දනෙන් ඉහලට මඩ නැතේ පිනෙන් අඩුවක් කිසි නැතේ බුදුන් පිදුමට ගෙන යතේ සුවඳ පැතිරෙයි වට පිටේ…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348