ක්‍රිෂා විමලසේනගේ “මුදු පුත්තු” නවකතාව දොරට වැඩුම අගෝස්තු 30

ලේඛිකා ක්‍රිෂා විමලසේන විසින් රචිත “මූදු පුත්තු” නවකතාව දොරට වැඩුම අගෝස්තු 30 වන දින පෙ.ව. 11.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

  • මෙහෙයවීම: මාධ්‍යවේදී නුවන් රණසිංහ
  • මුලසුන: සමිමානනී විජේසිංහ
  • දේශන: සාහිත්‍යවේදිනී චන්දි කොඩිකාර, ආචාර්ය බන්දුල විමලසිරි
  • කවි ගායනය: රවිෂා එදිරිසිංහ

Swaraa ප්‍රකාශනයකි.

More From Author

කතා කීමේ කලාව

ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්ව (පළමු කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348