සිසිර සී. විතානගේ විසින් රචිත ‘අනේ සිදුහත් සමා වනු මැන’ සහ ‘ඔක්කොම එවුන් මැරිලා’ යන කෘතීන් එළිදැක්වීම 14 වන දා

මාධ්‍යවේදී සිසිර සී. විතානගේ විසින් රචිත “අනේ සිදුහත් සමාවෙනු මැන” හා “ඔක්කොම එවුන් මැරිලා” යන කෘතීන් දෙක එළිදැක්වීම 2025.02.14 දින ප.ව. 3.00ට මීරිගම ග්‍රැන්ඩ් ඔපෙරා හෝටලයේදී පැවැත්වේ.

දෙසුම්:

  • චන්දන තිලකරත්න
  • ධම්මික බණ්ඩාර
  • ඉන්ද්‍රසිරි සුරවීර

More From Author

හො. ම. ත. ග. යු. – හොඳින් මතක තබා ගත යුතුයි!

ප්‍රංශ ආන්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත කුමක්ද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348