නෑබොඩ; ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය.

ඉෂංඛා සිංහආරච්චි: භූගෝලීය මෙන්ම දේශගුණික සාධක හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය රබර් වගාවට තෝතැන්නකි. 19 වැනි සියවස වෙන විට බ්‍රිතාන්‍ය රබර් වැවිලිකරුවන්…

හුණුවටයෙන් ඔබ්බට ගිය,ගෘෘෂලාගේ ලෝකය ගැන කතාවක් “කිරි කඳුලට නාඩන්නේ”

“වනිතා රත්නායකගේ – කිරි කඳුලට නාඩන්නේ “

පිළිතුර මාලිමාව ය. ප්‍රශ්නය මම ය.

උදය ආර්. තෙන්නකෝන්: -Limmath Thesis/ ලිමාත් ප්‍රවාද 2 කෙනෙකු එළඹි සිහියට පැමිණ තමාව කවුදැයි හඳුනා ගැනීමට කළොත්, තමාව හඳුනාගෙන ඇතැයි…

කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්තය හඳුනා ගත්තා

මහාචාර්ය නාමලී කුමාරි හඳගම: කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධයආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන්…

ගුහා චිත්‍ර

ප්‍රදීප් සාරංග කුමාර: ගුහා සිත්තරෙකි මමමගෙ ම තීන්තෙන්ගුහා බිත්තියවසාලන කෙටි නිවාඩුවකටනගරයට ගිය විටෙකඔබෙන් ඉල්ලා ගත් තීන්තෙන්ඇදි සිතුවම් වලට යඔය සියලු…

කළු රොබින්ට පුදුම තරම් ආදරේ සිතෙනවා….

මහේෂි බී. වීරකෝන්: කළු රොබින්ට පුදුම තරම් ආදරේ වෙනවා. ඒ වගේ පෙම්වතෙක් ගැන හීන මවනවා. ඒ කොන්ඩේ, ඒ ඇස්, ඒ…

සමාජ මාධ්‍ය ගම්මානයේ ඔබ සානුකම්පිත පුරවැසියෙක්ද?

Ursla Peiris: මම මේ ලිපිය පටන් ගන්න කොටම ඇයි සමාජ මාධ්‍ය ගම්මානය කියන වචනය පාවිච්චි කළේ කියලා කියලා හිටියොත් හොඳයි…

හැත්තෑ හය වසරක තල මල හෙවත් ඔක්කොමලා සුදාලා

උදය ආර්. තෙන්නකෝන්: ලිමාට් ප්‍රවාද- Limmat Thesis- 1 මිත්‍රවරුනී,දෘෂ්ටිවාදයකින් විගලිතව මේ කියන දෙය ලියන්නට නො හැකි ය. එහෙම නම් මම…

නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ‘ලියොන් ට්‍රොට්ස්කි’

ප්‍රදීප් පීරිස් : 1940 අගෝස්තු 21 වනදා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය…

පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි! Touched the ‘Untouchables’

සමන් කළුආරචිචි: ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින්…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348