එරංග ගුණවර්ධන: මනුෂ්‍යත්වය ගැන අපට ඉගැන්වූ බින්ති ජුවා – ගෝරිල්ලා වීරවරිය අපේ සිතට කඳුළු නැගෙන, නමුත් මනුෂ්‍යත්වය ගැන නැවත සිතන්නට…
මාඕ ගේ 49 වැනි මරණ අනුස්මරණය
දයාපාල තිරාණගම: හැඳින්වීම 1893 දෙසැම්බර් මස 26 දින උපත ලැබූ මාඕ අවුරුදු 83 ක් ආයු වළඳා , 1976 සැප්තම්බර් මස…
දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව”
ප්‍රදීප් පීරිස්: කෘතිය පිළිබඳ ව ඔබ අසා ඇති. බෲනෝ ආපිට්ස් විසින් ජර්මානු බසින් Nackt unter Wölfen නමින් ලියන ලද මෙම…
ලාංකික කලාකරුවෝ පලස්තීනය වෙනුවෙන් එක්වෙති!
කලාකරුවන්ගේ ප්‍රකාශය ජනගත කිරීම 2025 සැප්තැම්බර් 06 වැනිදා පෙරවරු 9.00ට මහජන පුස්තකාලයේදී සිදු කිරීමට නියමිතය.
චීනය,රුසියාව සහ ඉන්දියාවේ නායකයෝ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුලුවට එක් රැස් වෙති
පීටර් සීමන්ඩ්ස්: [මෙය Leaders of China, Russia and India gather for Shanghai Cooperation Organisation summit මැයෙන් සැප්තැම්බර් 2දා WSWS.ORG හි පලවූ ලිපියේ…
ලොව ප්‍රබලම කෝටිපතියාව පැරදවූ නිර්ධන පන්තියේ ඒ අසිරිමත් ගැහැණිය..
ප්‍රදීප් පීරිස්: ක්ෂමා සැවන්ත්Kshama Sawant එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ…
දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට
මහේෂ් මුණසිංහ: දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින්…
පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි! Touched the ‘Untouchables’
සමන් කළුආරචිචි: ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයෙකු ලෙසින්…
හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමානු බෝම්බ හෙලීමෙන් වසර 80 ක්
ඇලෙක්ස් ලැන්ටියර්: [මෙය 80 years since the atomic bombing of Hiroshima and Nagasaki යන මැයෙන් 2025 අගෝස්තු 06 WSWS.ORG හි පල කෙරුනු…
ලොව වෙනස් කළ මිනිසුන්
ප්‍රදීප් පීරිස්: ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා…




