මඟේ නයිට්ස්ටෑන්ඩ් එක උඩ සදාකාලිවම පොත් දෙකක් තියෙනවා. සදාකාලිකවම කියන්නේ ඉන් එකක්, Jared Diamond ගේ “Guns, Germs and Steel”, දැන්…
වර්තමාන සිංහල සාහිත්‍ය අධ්‍යාපනයට හා දේශපාලන කතිකාවට මඟ හැරෙන සහිත්‍යකරුවාගේ සමාජයීය හා ආත්මිය භූමිකාව-5 කොටස
එරික් ඉලයප්ආරචිචි: ජෝර්ජ් ස්ටයිනර් සාහිත්‍ය චින්තකයා, ආචීර්ණ කල්පික සාහිත්‍ය ලෝකය තැති ගන්වමින්, සමාජ අර්බුදය සහ භාෂාව අතර ගැටළුව, බර්නාඩ් ෂෝ…
ජගත් J. එදිරිසිංහගේ දෙවැනි යොවුන් නවකතා සංග්‍රහය ‘සමන්’
විවිධ සාහිත්‍ය ශානර යටතේ ග්‍රන්ථකරණයේ යෙදෙන ජගත් ජේ. එදිරිසිංහ යොවුන් පාඨකයන් වෙනුවෙන් මුලින්ම නිර්මාණ කෘතියක් තිළිණ කරන්නේ 2010 වර්ෂයේදීය. ඒ…
රත්නපුර ලේඛක සංසදයේ සාහිත්‍යය සමිමන්ත්‍රණයක්
සෑම මසකම රත්නපරපුර ලේඛක සංසදය සහ සබරගමුව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් පවත්වන පොත් පිළිබද වට මේසයේ තුන්වන ලේඛක-පාඨක සහෘද…




