ජස්ටින් පියරත්න: මනෝ ප්‍රනාන්දු විසින් පරිවර්තනය කරන ලද “රතු රුසියාාවේ හය මසක්” කෘතිය මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුරිය ප්‍රකාශන කුටියෙන්…
ස්වෛරී පලස්තීනයකට සහයෝගය දැක්වීමේ දී ඕස්ට්‍රේලියාව සංකේත භාවිතයෙන් ඔබ්බට යා යුතුය
ලයනල් බෝපගේ: ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය පුළුල් ද්විපාර්ශ්වික එකඟතාවය මත පදනම් වූ වකවානුවක් තිබුණි. ඒ ඊශ්‍රායලය සහ අනාගත…
ඇන්ටෝනියෝ ග්‍රාම්ස්චි සහ ෆැසිස්ට් වාදයේ ඉදිරිගමන: 1922 “රෝමයේ ගමන” පිළිබඳ සෝවියට් පුවත්පතක් වූ ප්‍රව්ඩා හි පලවු ලිපිය ගැන නැවත ලිවීම (පළමු කොටස)
Mandis Murrukkuwadura: බෙනිටෝ මුසෝලිනීගේ මුලිකත්වයෙන් සමන්විත ඉතාලි ෆැසිස්ට්වාදීන් 1922 ඔක්තෝබර් මාසයේදී බලය ලබා ගැනීම පිණිස කුමන්ත්‍රණයක් දියත් කළ විට, ඇන්ටෝනියෝ…
ඩයස්පෝරාව වෙනුවෙන්: ශ්‍රී ලංකාව විදේශවාසිකයන්ගේ ඡන්දයවැළඳ ගත යුත්තේ ඇයි?
ලයනල් බෝපගේ: විදේශවාසික ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ඡන්ද අයිතිය ලබා දීමේ යෝජනාවට ඇතැම් අංශවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. “දකුණු ආසියානු…
දේවල් වල දේශපාලනය (Politics of the Things) : අපට ඇති දාර්ශනික හා න්‍යායාත්මක අභියෝග (2 කොටස)
හිත්තැටියගේ සමන්ත: ග්‍රැහැම් හාමන් විසින් “The Politics of Things ” (දේවල්වල දේශපාලනය) මැයෙන් කළ අදහස් හා කතාවල ඉතා සරල සාරාංශයක්…
දේවල් වල දේශපාලනය (Politics of the Things ) සහ මාක්ස්වාදය : අපට ඇති දාර්ශනික හා න්‍යායාත්මක අභියෝග (පළමු කොටස)
හිත්තැටියගේ සමන්ත: දේශපාලනය තවමත් මනුෂ්‍යයන් දේශපාලන න්‍යායේ කේන්ද්‍රයේ තබා ඇත. ඒනිසා, හර්මන් OOO ( Object Oriennted Ontology ) ව්‍යාප්ත කිරීමේ…
අනාථයෝ එක්කරගත් 79 වන සංවත්සරය
සමන්සිරි හේරත්: අද එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය පැවතියා . මේ සංවත්සරයට සියලු දේශපාලන අනාථයන්ට ආරාධනා කරලා තිබුණා .…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – V
පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: 8. බහුතරයේ සියලු කණ්ඩායම් වෙත යැවූ ලිපිය නිව්යෝර්ක්, 1939 නොවැම්බර් 20 ප්‍රිය සහෝදරවරුනි, ස්ටැලින්වාදයේ නව හැරීමේ අර්ථභාරය සම්බන්ධයෙන්…
වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..
ඉෂංඛා සිංහආරච්චි: රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22…
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ(දෙවන කොටස)
ලයනල් බෝපගේ: ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැටළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම්…




