පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු කෙළවරක් නැති ශඨ ප්‍රයෝගයන්හි හා අනවරත ද්‍රෝහීත්වයේ මෙම අධම ව්‍යාපාරය සමුළුවෙන් පසුව ද දිගට ම පවත්වා ගෙන…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – IV
සිය පෞද්ගලික බලපෑම ඇබර්න්ට ආවරණයක් වී තිබූ සහ ඇබර්න් සමඟ කණ්ඩායම් අරගලයේ දී සහයෝගීව හුන් වෙබර්, භේදයක පෙරදැක්ම ඉදිරියේ පසුබැස්සේය.…
2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පුළුල් පරීක්ෂාවට ලක් කිරීමක්.
ශ්‍රී ලංකාවේ පවත්වන ලද 2025 පළාත් පාලන මැතිවරණ, විය යුතු අන්දමට, පුළුල් දේශපාලන විවාදයක් අවුළුවා තිබේ. මෙම මැතිවරණ රටේ බිම්…
විසි එක්වන සියවසේ බිහිසුණු වර්ණභේදවාදී රාජ්‍ය..
1982 දී මා පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේ. ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර ඇතුළු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට්…
සමාජවාදය සහ හරිත සමාජවාදය අතර වෙනස
කාර්මික ධනවාදය1770දී පමණ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය ඇරඹීමත් සමග වැඩවසම් ක්‍රමයේ පැවති නිෂ්පාදන ක්‍රියාවලියේ අසාර්ථකත්වය සමාජීය ලෙස දැනෙමින් පැවතුනි. එහි ප්‍රතිපලයක්…
සොල්ෂෙනිට්සින්ගේ පොතේ සැබෑ අන්තර්ගතය කුමක්ද ?
තුල්සිරි අන්ද්‍රාදි ලෙනින් මිනීමරුවකු බව ඔප්පු කරනු පිණිස සොල්ෂෙනිට්සින්ගේ පොතක් පරිවර්තනය කරන මෙන් චින්තන ධර්මදාස ඇරයුමක් කර ඇත. මාක්ස්වාදයට එරෙහි…
පළාත් පාලන ඡන්දය දිනුවේ කව්ද?
2025 පළාත් පාලන මැතිවරණය අවසන් විය. දැන් මාතෘකාව වී තිබෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් දිනුවේ කවුද යන්නය. පළාත් පාලන ආයතන 339ක්…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – II
පරිවර්ථනය : පරාක්‍රම කුරුප්පු ඇබර්න්ගේ නිමක් නැති කූට ප්‍රයෝග ගැන, ඔහුගේ ද්‍රෝහීත්වය ගැන, මූලධර්මාත්මක උත්සුකයන්ගෙන් තොර වූ ඔහුගේ කණ්ඩායම්වාදය ගැන,…
2025 පළාත් පාලන ඡන්ද විමසීම
2025 පළාත් පාලන ඡන්දය අද පස්වරු 4 ට අවසන් කෙරිනි .ඒ අනුව දිස්ත්‍රික්ක 14 ඡන්ද පුතිශතය පහත දැක්වේ.මන්නාරම – 70%ත්‍රිකුණාමලය…
සෙංකඩගල කසළ බැහැර කිරීමෙිදී රතු තරුවට මොකද වුනේ ?
ඥානසිරි කොත්තිගොඩ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සූරවීර හපන්කම් පෙන් වූ “රතු තරුව” ට නුවරදී මොකද වුණේ ?දෙවුන්දර තුඩුවේ සිට වව්නියාව…




