ඉෂංඛා සිංහආරච්චි: වෙළඳ කලාප කම්කරු ව්‍යාපාරයක නිහඬ ශක්තිය දශක හතරකට වැඩි කලක් වැඩකරන ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් …
කිරිපෝරුවේ පුෂ්පලතා ; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල
ඉෂංඛා සිංහආරච්චි: නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි.…
උතුරේ මුස්ලිම්වරු හා රහුමාන්ගේ විසි වසක පිටමන් දිවිය.
ඉෂංඛා සිංහආරච්චි: මිට තිස් පස් වසරකට පෙර උතුරේ ජීවත්වූ මුස්ලිම් ජනතාවට තම ගේදොර හැරපියා පිටමං වන්නට සිදුවුයේ දශක ගණනාවක් පැවති…
වෘත්තීය සමිති ඉදිරියේ ආණ්ඩුව දණ නැමුවාද
ඉෂංඛා සිංහආරච්චි: වෘත්තීය සමිති ව්‍යාපාරයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ…
වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා
ඉෂංඛා සිංහආරච්චි: ජාතික ජනබලවේග ආණ්ඩුවට වසරක් ගතවීමෙන් අනතුරුව ගෙන ඒමට නියමිත 2026 අයවැය වැඩ කරන ජනයාට තීරණාත්මක වනු ඇත. රාජ්‍ය…
චෙක් මේට් වූ පාසැල් චෙස්
ඉෂංඛා සිංහආරච්චි: ලාංකීය සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීමට අඩි තාලම දමන්නේ පාසල් ක්‍රීඩා සංගම් හා…
ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ.
ඉෂංඛා සිංහආරච්චි: නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව…
සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ඇවිළෙන ගිනිපුපුරු
ඉෂංඛා සිංහආරච්චි: මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව…
ළමා රැකවරණය; වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක්
ඉෂංඛා සිංහආරච්චි: විවෘත ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව නිදහස් වෙළඳ කළාප ආරම්භ කර හතළිස් වසක් ඉක්ම ගොස්ය. විදේශ මෙන්ම දේශීය ආයෝජකයන්ට බොහෝ…
WAVE හරහා හෙළිවන වෙළඳ කලාපයේ ශෝකාන්තය
ඉෂංඛා සිංහආරච්චි: පොදු කරාමයෙන් ඇඟ සෝදාගත් අර්චනා යළි කාමරයට පැමිණ ඇඳුම් මාරු කරන්නට වුවාය. ඇඳුම් මාරු කර අවසන් වනවාත්ම තරුණයෙකු…




