නිවුනු සෝ ගිනි තැවුල්

දැවුනු චිතකයේ දුම්රොටු සුළඟ ඇවිදින් බදාගන්නේකඳුළු අතරින් බොඳව දකිනා අඳුරු සිත්තම් මවන්නේනිවුනු සෝ ගිනි තැවුල්සංකා කැරකෙමින් යලි තුරුලු වන්නේනැඟුණු සිතුවිලි…

එහෙම දවස් තිබුනා..

පිච්චිලා අලුවෙලා යයි කියලා හිතෙන තරම්ගිනි ගන්න මහ දවාලකත්පපුව ගල් ගැහෙන තරම්සීතල දැනුන දවස් තිබුනා.. කලුවරම කලුවර රෑකසීතලම මහ වරුසාව…

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348