රංජනී දැරණියගල: මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමගින් නොයෙකුත් ආපදා තත්ත්වයන්ට මුහුණපෑමට ඇතැමුන් ට සිදුව ඇත.ඒ අතර මාර්ග අනතුරු ,ගස්…
ලියුම් කවරයක කතාවක්!
සමන් කළුආරචිචි: මේ ඡායාරූපයේ තියෙන ලියුම් කවරය දිහා බලන්න. ඒක මගේ අතට පත් වුණේ සරේ (Surrey) මහජන පුස්තකාලයෙන්. මේ කවරය…
කාන්තා දින අභිමුව කාන්තාව
ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…
කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය
21/02/2025 සිට 01/03/2025 දක්වා) අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් තායි එයා ගුවන් යානයකින් කාම්බෝජයේ අගනගරය වන නොම්පෙන් වෙත ළඟා වුණා. කාම්බෝජය දකුණු ආසියානු…




