හිත්තටියගේ සමන්ත: කොමියුනිස්ට්වාදය නැවත කියවීමට කාලය පැමිණ තිබේද ? මා ගමේ සිටි මාගේ තරුණ කාලයේ, සිංහලෙන් එවකට පලකර තිබූ මාක්ස්වාදී…
නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I
පරිවර්තනය-පරාක්‍රම කුරුප්පු: 12.‘කල්ලිය’ සහ ‘නායක ලබ්ධිය’ – I තමන්ගේ උත්සුකයන් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්ගේ උත්සුකයන්ට සතුරු වූ හා එකී ස්වකීය උත්සුකයන්ට…
දොස්තයෙව්ස්කි දුටු සමාජ අසාධාරණය
මිනිසුන් පෙළමින් මුදල් පොලී කරන මසුරු ගැහැණියක මරණ ‘රස්කොල්නිකොව්’ ඒ පිළිබඳව අප්‍රමාණව මානසිකව පීඩා විඳීයි. මෙහිදී ඔහුට ‘සෝන්යා’ නැමැති ගණිකාවකගේ…
ලෝක සාමය ඉල්ලා සිටින රුසියානු යුද සාහිත්‍ය
පසුගිය 17 වන දින කොළඹ රුසියානු මන්දිරයේ පැවැති රුසියානු සාහිත්‍ය උළෙලේ දී අතිශය බුහුමනට පත් රුසියානු ලේඛකයන් වන ඇලෙක්සැන්ඩර් පූෂ්කින්,…
මාක්ස්වාදී අධ්‍යාපනය
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ.…




