ජනතා විමුක්ති පෙරමුණ (JVP) සන්නද්ධ මාවතෙන් ඉවත් වී බොරුවෙන් සන්නද්ධව රාජ්‍ය බලයට සැපත් වූ මුල් දින සියය ගෙවී යමින් තිබෙනවා.…
ඔය ජනතාවට කොරන්න පුළවන් ලබ්බක් නෑ- මෙල්ස් මාකැස්චේ
කොළම් අංක 1 විදේශයක ඉඳගෙන ලංකාවේ සිද්ධ වෙමින් යන දේවල් දිහා බලාගෙන ඉන්න එක ශරීරයට ආහාර ගන්නවට වඩා ඇබ්බැහියක් වෙලා…
ජෛවමිතික දත්ත වලින් තොර ඉතාලියේ ඩිජිටල් හැඳුනුම්පත – කොහොමද මේක හදල තියෙන්නෙ?
තීමස් විජිත් මේ දිනවල ලංකාවේ නව ආණ්ඩුව ලහි ලහියේ ඩිජිටල් හැඳුනුම් පතක් නිකුත් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනී…
සැල්වදෝර් අයන්ද්‍රේ ගේ හා පිනෝෂේ ගේ අතීතය තුළින් ලංකාවේ දේශපාලනයේ වත්මන් කියැවීමක්.
චිලී දේශයේ සැල්වදෝර් අයන්දේගේ පාලනය බිඳ වැටෙන්නේ 1973 සැප්තැම්බර් 11 වැනිදා. ඒක ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැත්තේ ඊට පසු…
තොරොම්බල් කරත්ත- ඉෂාර මනෝජ් කහවල
අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ්…
මාක්ස්වාදී අධ්‍යාපනය
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ.…
සම්භාව්‍ය වාමාංශික පුවත්පත්වල ප්‍රභවය හා සම්ප්‍රදායන්- චන්දිම ගුණසේකර
වාමාංශය යනුවෙන් හඳුන්වෙන්නේ කුමන බලවේගයක් ද යන්න ගැන අර්ථ විග්‍රහයක් තිබිය යුතු යැයි සිතමි. පොදුවේ දේශපාලනයේ දී“වාමාංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ…
බාහුගේ යථාවාදී විමසුම සහ අපේ ලෝකය
Thimbiriyagama Bandara (ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කෘතියක් පිළිබඳ 2017.03.14 දින මා දිනමිණ බද්දරමල්ලට ලියූ ලිපියක් මේ සමග පළ වේ.මේ ලිපිය කියවූ…
ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ”අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව” යළි ජනගත කිරීම
ලයනල් බෝපගේ හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි,දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහුවිසින් ලියන ලද අගනා…




