නිශ්ක්‍රීය කළ අසංවෘත බැදුම්

වචනවලට පෙරලන්න බැරිඅසංවෘත හැගුම් හුගකටබර හුස්මක් වෙලා යන්නත් වුණාහිතුවක්කාර හිත්වලින් පිටතටම… පිටවුනු හුස්මේ උණුසුමටපිච්චුනත් පපුවිරහා ගින්දරෙන් සියපාරක් මආදරේ දළුලැවා ලස්සනටඒ…