ඔබ අසන්නේ මට යාබදව වැතිර හිඳ මලානික කහ පෑ බල්බය නිවී ගිහිනුත් පැය ගාණකට පස්සෙ, තද අඳුරේ වුවද අතිශය සියුම් වෙනස්කම් පවා හොඳින්ම පෙනෙමින් තිබූ වෙලාවක, ජනේලෙන් එපිට විල ලෝකයකම පැවැත්ම අවිනිශ්චිත වූත් නොසලකා හැරිය හැකි වූත් වෙලාවක, සිවිලිමේ ඩිම් වුනු සුද දැල්වෙමින් තිබූ වෙලාවක, “ඒ වගේ දේවල්වලට හේතු තියෙනවද ?” මම අසන්නේ ඔබට යාබදව වැතිර හිඳ ඒකාකාරීව ඇසෙන විදුලි පංකාවේ තටු, සුළඟ හා ගැටෙන හඬ පවා නෑසෙමින් ගොස් රාත්‍රියටම එකතු වී තිබු වෙලාවක, කේමදාසයන් මල පසුත් ප්‍රේමදාසයන් මියගියේ නැති නිසා අඳුරේම පමණක් විමුක්ති ගී ගයන රැහැයි කැන්ටාටා කණ්ඩය ප්‍රසංගය අරඹා තිබු වෙලාවක,…
ගගන වර්ණකුලසූරිය
1 post