ලයනල් බෝපගේ: ඉතිහාසය යලි යලිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යානුකූලභාවය අඩපණ කර දමා,…
වනාන්තර – අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය: සංරක්ෂණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ මන්දැයි වටහා ගැනීම (පළමුවන කොටස)
ලයනල් බෝපගේ: හුස්ම ගැනීම අපහසු බවට පත් වන, ජල මූලාශ්‍ර අතුරුදහන් වී යන සහ අනුක්‍රමයෙන් අපේ ග්‍රහලෝකයෙන් වනජීවීන් අතුරුදහන් වී…
දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි?
ලයනල් බෝපගේ: මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී…
“කැකිරි පැළුවා සඳමඬල” ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මියගේ කවිත්වය පිළිබඳ ආවර්ජනා
ලයනල් බෝපගේ: ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි සම්මානලාභී පරිවර්තකවරියක්, දක්ෂ ලේඛිකාවක් සහ අප හිතවත් මිතුරියක වන ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය රචනා කල…
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව
ලයනල් බෝපගේ: 2025 ඔක්තෝබර් 8 වන දාමාධ්‍ය නිවේදනය සංවර්ධන කටයුතු මන්නාරම් දූපත්වාසීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකල යුතුයි සුළං බල ව්‍යාපෘතියේ…
ස්වෛරී පලස්තීනයකට සහයෝගය දැක්වීමේ දී ඕස්ට්‍රේලියාව සංකේත භාවිතයෙන් ඔබ්බට යා යුතුය
ලයනල් බෝපගේ: ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තිය පුළුල් ද්විපාර්ශ්වික එකඟතාවය මත පදනම් වූ වකවානුවක් තිබුණි. ඒ ඊශ්‍රායලය සහ අනාගත…




