සමන්සිරි හේරත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ ජනගහන අනුපාතය 1946 සිට 1981 දක්වා පිරිමි ජනගහනය වැඩිව කාන්තා ජනගහනය අඩුව පැවතියා . ක්‍රමානුකූලව 1981 සිට ජනගහන පරතරය වෙනස් වෙන්නට පටන් ගත්තා. දැන් අපේ රටේ පුරුෂ ජනගහනය අඩුවෙලා. ස්ත්‍රී ජනගහනය වැඩිවෙලා. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% එකකට අධික ප්‍රතිශතයක් කාන්තාවන්ට හිමිවෙලා තියෙනවා . කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් කාන්තා හිංසනයක්, ප්‍රවෘත්තියක් නිර්මාණය කරන ආකාරයට සමාජගත වුනොත් කතාබහට ලක්වෙනවා .…
සමන්සිරි හේරත්
1 post




